aran yanna ena unwa kudu karala yawwanam hari!
ponna amathilage ponna neethi!

මං දැක්ක මයිත්‍රීපාලය ඔහොම ගොන් කතාවක් කියනවා නිව්ස් වල..බල්ලො මරනවා කියල..අද ඒ පාර මරන්නෙ නෑ ලුද?
කොහොමත් අපේ චින්තන මහත්තය මොළ කාරය..රටේ ප්‍රශ්න අමතක කරවන්න හැම සතියකටම එක ගානේ නාට්‍ය භාර දීලයි තියෙන්නෙ අමාත්‍යංශ වලට![]()
මේ සතියේ නාට්‍ය තමයි "බල්ලොත් එක්ක බෑ"
![]()

mona karannada ban..ape minissu purudu wela tiyenne surangana katha ahanna..අනිවා මචන් මුන්ට බුවල්ලෙන් ගගහා එලවන්න ඕනේ. අපේ උන්ට ගහන්න ඕනේ මේ වගේ ගොන් වේ*ග පුතාලට චන්දෙ දුන්නට![]()
mona karannada ban..ape minissu purudu wela tiyenne surangana katha ahanna..
නැහැ මචන් අද english paper news වල තියනවා. මුන්ව මරල දන්නා හදන්නේ කියල. එහම කරන්නේ goverment එක සල්ලි වියදම් කරන්න කැමති නෙහ මහා පාරේ ඉන්න බල්ලන්ට. එකයි මේ case එක. මේක comments දන සම-හරක් පත්තර බලන්නේ නැහැ.![]()

කාලයකට උඩදී මුන්ට වඳ සැත්කම් කරා නේද? ඇයි ඒක දිගටම කරන්න බැරිද?![]()

