We want any Time Data

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    SLT, MOBITEL, LANKABELL, DIALOG, AIRTEL, HUTCH Ei apita day and night time Data wen karana oni? Meken rewateemak wenne kiyala mn ithanawa. Mn dana tharamin wena ratawalwala ehema ne. Malaysia, india, Singapore ehema ne. Api mokakahari karana oni. Netnm apita digatama rewetena wenne
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රැවටීම නම් මේ රටෙන් තුරන් වෙන්නේ නෑ..
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    කැරි අවජාතක තම්බිත් අපිව රවට්ටනවා එදා ඉදන්, ඉක්මනටම මොකක් හරි කරේ නැති උනොත් මේ තිරිසන් ජාතිය හැදිගාවන්න, අපිට හැමදාම රැවටෙන්න තමයි වෙන්නේ..
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    රෑ ඩේටා දෙන්නෙ පකටද...ඇයි යකෝ මිනිස්සුන්ට නිදාගන්න බෑ මුන්ගෙ අම්මට හුකන නයිට් ඩේටා නිසා සමහරු මහරෑ ඇහැරගෙන ඉන්නවා ඒව ඉවර කරන්න තවත් උන් රෑ ඔක්කොම ඩවුන් වෙන්න දාලා නිදාගන්නවා ඒ කොහොම උනත් වෙන රටවල මෙහෙ වගේ අම්මට හුකන ඉන්ටනෙට් පැකේජ් නෑ...:lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Internet links raata use karanawa adu nisa e data aparade. Ewa thiya gaththa kiyala ISP lata labayak naha. Ekai thoga pitin night time data denne.
    Day time kochchra wadi kalath night time digatama dei. Mokada eka kohomath denna puluwan nisa.
    Enisa night time ain karanna kiyala nemei illanna ona day time eke data wadi karanna kiyalai.
     
    • Like
    Reactions: janaka_jr

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Internet links raata use karanawa adu nisa e data aparade. Ewa thiya gaththa kiyala ISP lata labayak naha. Ekai thoga pitin night time data denne.
    Day time kochchra wadi kalath night time digatama dei. Mokada eka kohomath denna puluwan nisa.
    Enisa night time ain karanna kiyala nemei illanna ona day time eke data wadi karanna kiyalai.

    aniwa mekata mokakari karana wenawa. mara rewateemak wenne :angry:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,394
    113
    රෑ ඩේටා දෙන්නෙ පකටද...ඇයි යකෝ මිනිස්සුන්ට නිදාගන්න බෑ මුන්ගෙ අම්මට හුකන නයිට් ඩේටා නිසා සමහරු මහරෑ ඇහැරගෙන ඉන්නවා ඒව ඉවර කරන්න තවත් උන් රෑ ඔක්කොම ඩවුන් වෙන්න දාලා නිදාගන්නවා ඒ කොහොම උනත් වෙන රටවල මෙහෙ වගේ අම්මට හුකන ඉන්ටනෙට් පැකේජ් නෑ...:lol::lol::lol::lol:

    :D
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    ලංකාවේ Anytime Data ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ ආර්ථික මට්ටම. මම නම් දකින එකම ප්‍රශ්නෙ තමයි packages කිහිපයක් දාගන්න වෙන එක. Packages තව සරල උනා නම් හොදයි. උදා. ANYNET 500 Mins + ANYTIME 5GB , 30 Days වගේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    SLT 4G night data walin wadak na. Ra 12 signal drop karanawa hamadaama. Wena rata wal wala me wage gon athal denne na 😑
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,386
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රැවටීම නම් මේ රටෙන් තුරන් වෙන්නේ නෑ..

    avatar107622_1.gif

    SLT නයිට් ටයිම් ඩේටා 54GB ..ඕකෙන් 10GB වත් ඉවර වෙන්නෙ නෑ..
    ඔය 54GB එපා +10GB වත් Peak කරපන්කො සිංහලු රවට්ටන්නෙ නැතුව :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    avatar107622_1.gif

    SLT නයිට් ටයිම් ඩේටා 54GB ..ඕකෙන් 10GB වත් ඉවර වෙන්නෙ නෑ..
    ඔය 54GB එපා +10GB වත් Peak කරපන්කො සිංහලු රවට්ටන්නෙ නැතුව :dull:

    :yes: