We were too young to understand 💔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,409
    24,338
    113
    So realatable.
    ado me tom and jerry cartoon eke anthima kotasa. methanin ehata me story eka continue une na :(

    The short Blue Cat Blues ends with both Tom and Jerry sitting on the railroad tracks with the intent of suicide while the whistle of an oncoming train is heard foreshadowing their imminent death.
    Ado
     
    • Sad
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,104
    3,592
    113
    San Ricardo
    So realatable.
    ado me tom and jerry cartoon eke anthima kotasa. methanin ehata me story eka continue une na :(

    The short Blue Cat Blues ends with both Tom and Jerry sitting on the railroad tracks with the intent of suicide while the whistle of an oncoming train is heard foreshadowing their imminent death.
    Adee :-(
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔකට හෙතුව තමන්ට කෙනෙක්ව ප්‍රිය වෙලා කැමැත්තට එ කෙනාගෙ පස්සෙන් ගියාට, එ කෙනාටත් තමන් ගැන ප්‍රියද කැමතිද කියලා නොහිතන එක,

    :(:sorry: මේකනං ඇත්ත සීන් එක ඉතින්.. මොනව වුනත් හිතට වැදුන බන්.. පට්ට බැල්ලියො
    ඔකට හෙතුව තමන්ට කෙනෙක්ව ප්‍රිය වෙලා කැමැත්තට එ කෙනාගෙ පස්සෙන් ගියාට, එ කෙනාටත් තමන් ගැන ප්‍රියද කැමතිද කියලා නොහිතන එක,

    අවුල තියෙන්නෙ ගැනු කියන්නෙ නැ මට ඔයා ගැන ප්‍රිය නැ කැමැත්තක් නැ කියලා, එ ගොල්ලන්ට ප්‍රිය කැමති කෙනෙක් සෙට් උනහාම අයින් වෙනවා, එතනයි වන්චාව,

    තමන්ට කෙනෙක්ව ලස්සනට ප්‍රිය විදියට පෙනුනට, අනිත් කෙනාට එහෙම නැ කියන දෙවත් තෙරුම් ගන්න බැරි උන් හෙන පවු,
    ------ Post added on Apr 29, 2024 at 3:06 AM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,693
    113
    හැමිනේශන්

    :yes: ඔව් බන් උබ කියන කතාව 100%ක් හරි ඉතින්.. කෙල්ලො බලන්නෙ හැම තිස්සෙම තියෙන ලවු එකට වඩා හොද එකක් සෙට් වුනොත්, තියෙන එක අලුත් එක එක්ක compare කරල බලනව. අලුත් එකා පරන එකාට වඩා හැම පැත්තෙන්ම හොදයිනම් උන්ගෙ හිත ඉබේටම ටිකෙන් ටික වෙනස් වෙනව. (විශේශයෙන්ම සල්ලි...) 99%ක් බහුතරේ ඔහොමයි ඉතින්.. ඒක තමයි ඇත්ත කතාව...
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,012
    113
    උඩරට
    :yes: ඔව් බන් උබ කියන කතාව 100%ක් හරි ඉතින්.. කෙල්ලො බලන්නෙ හැම තිස්සෙම තියෙන ලවු එකට වඩා හොද එකක් සෙට් වුනොත්, තියෙන එක අලුත් එක එක්ක compare කරල බලනව. අලුත් එකා පරන එකාට වඩා හැම පැත්තෙන්ම හොදයිනම් උන්ගෙ හිත ඉබේටම ටිකෙන් ටික වෙනස් වෙනව. (විශේශයෙන්ම සල්ලි...) 99%ක් බහුතරේ ඔහොමයි ඉතින්.. ඒක තමයි ඇත්ත කතාව...
    ඔක මටනම් පේන්නේ ගල්යුගේ කාලේ ඉදන්ම එන primitive instinct එක විදිහටමයි, ගෑණුන්ගේ අංක එකටම තියෙන්නේ ගල්යුගේ ගත්තත් ආරක්ෂාව, ඒ කලේ හෙන සද්ධන්ත strong පොරක් තමයි ideal ආරක්ෂාව සපයන පිරිමියා.. දැන් කාලේ ගත්තොත් සද්ධන්ත කම නෙමෙයි අරාක්ශාවේ මිම්ම. දැන් කාලේ ආරක්ෂාව depend වෙන්නේ සල්ලි කියන factor එකෙන්, සල්ලි තිබ්බොත් තමයි ආරක්ෂාකාරී බව දැනෙන්නේ ජිවිතේ, ඒ නිසා මටනම් පෙන්නේ ගල්යුගේ හිටපු ගැනීමයි තාම ඉන්නේ, ශිෂ්ටාචාර පරිනාමයත්‍ එක්ක අරාක්ෂාව මනින මිම්ම වෙනස් වෙලා විතරයි තියෙන්නේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,164
    9,742
    113
    100% true
    gen Z lata oya prashna naha, partner set kara ganna maru karanna lesi..
    kellek nathan car walata asa nisa kello gana hithanne naha wage bila kiwwath socially ok.
    ape kale president unath bandala naththan eka loku case ekak..
    ehema na bn ape wayase un salli koheda kello ethana
     
    :yes: