හෑම දෙයක් ම ලක් එකයි කියලා
කියන්න බෑ..
අපේ අයගේ දක්ෂතාවය තියෙන හින්දා..
ඕන ම ආවාසනාවන්ට කමක් තිබ්බත්..
ඒ දේ අපිට නැති කර ගන්න පුලුවන් නේ මචන්..
luck eka nemei macho daksatawaya kiyalai kiyanne mama.
හෑම දෙයක් ම ලක් එකයි කියලා
කියන්න බෑ..
අපේ අයගේ දක්ෂතාවය තියෙන හින්දා..
ඕන ම ආවාසනාවන්ට කමක් තිබ්බත්..
ඒ දේ අපිට නැති කර ගන්න පුලුවන් නේ මචන්..
this match was lesson for pakistan who fixed their mathces.. lame ass thambi..
luck eka nemei macho daksatawaya kiyalai kiyanne mama.
ඔව්, ඒක තමයි..
නැතුව වාසනාවක් කියලා හදුන්වලා..
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට .. අපහාස කරනවාට මම ත් කෑමති නෑ..
ටීම් එකේ හෑම දෙනාගේම දක්ෂතාවය හින්දායි මේ තරගය නොහිතු විදියට අපේ රටට ජයක් එක් කරන්න පුලුවන් වුනේ..[/COLOR][/SIZE]
හිතාගන්න අමාරු ගේමක් ගැහුවේ...
වර්ල්ඩ් කප් එක අමාරුවෙන්නේ නෑ මෙහෙම ගියොත්, ජයවේවා......!
මාත් විකට් 6ක් ගියම ටීවී එක ඔෆ් කරල දැම්ම ........ එත් අන්තිමට උනදේ දැක්කම මාර හැපි....... ක්‍රිකට් කියන්නේ අවිනිස්ශිත ක්‍රිඩාවක් කියන්නේ ඕකනේ
ඔව්, අපේ තරග කරුවන් දැන් ඉහළ මට්ටකම ඉදලායි..
තරගයට මුහුණ දෙන්නේ..
ඒ විදියට දිගටම ඉන්න පුලුවන් වුනා නම්..
අපිට මේවර ලොක කුසලානය ගැන ඒ හැටි බියක් වෙන්න ඕන වෙන්නේ නෑ..
අවිනිශ්ච්චිත ක්‍රීඩාවක් හින්දායි,
මේ ක්‍රීඩාව අප රටේ වගේම මුළු ලෝක වාසින් අතර
ජනප්‍රිය ක්‍රීඩාවක් වේලා තියෙන්නේ..
luck tama
වාසනාව යම් තරමක් හරි මේ ක්‍රීඩාවට එකතු වුනත්..
තරගයේ දිගටම වාසනාව මතම මේ ක්‍රීඩාව නම් යන්නේ නෑ..
ඒ හින්දා ඒ වගේ අදහසක් කියනවාට මම නම් කෑමති නෑ..
ow eka atta.api wage podi ratakata mettra wedak karanna puluwan ne machan.
අනික ඔස්ට්‍රේලියාවේ උදවිය වුනත්..
අපේ රටේ මිනිසුන්ට ආදරය දක්වන්නේ...
අපේ රටේ මිනිසුන්ගේ තියෙන ගති ලක්ෂණ වගේම..
ක්‍රියාවලියන් හින්දායි...
ක්‍රීඩාවේ වුනත්.. වෙනත් රටවල් වල වගේ ( ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ) ක්‍රීඩාවේ දි අපේ මිනිසුන්ගේ වැරදි හැසිරිම් වලට වුනත් යන්නේ නෑ..
aniwa india minusuu hasirenawanam antimai
mama oyata respect keranawa.. oya dawal dakkada ara Rasim kiyana ekai Kazeen kiyana ekai ape kollonta kiuwa ekai.. mama hithanne oyath islam kenek.. mama harida? mama oyata respect keranne oya hoda member kenek.. ath tharaha wenna epa mage comment ekata.. arun denna kiuwa awata mata godak kenthi giya..මචන්..
අනුන්ගේ ජාතින්ට තේරුමක් නැතිව..
නිග්‍රාහ කරන්න එපා..
මේතන ජාතිවාදයක් ගැන නෙවෙයි කතා කරන්නේ..
ක්‍රිකට් මෑච් එකක් ගෑන..
අපි ලබා ගත්ත ජනග්‍රාහණය ගැනයි.
ඒ අතින් අපේ ක්‍රීඩකයන් පිටියේදි ක්‍රීයා කරන විදිය..
ගැන වෙනත් රටවල් වල මිනිසුන් පවා හොද කියන්නේ ඒ හින්දායි..
කොයි තරම් දක්ෂතාවක් තිබ්බත් වැඩක් වෙන්නේ නෑ..
පිටියේ දි හැසිරිම (මෑනස්) හරියට තිබ්බේ නෑත්නම්..
mama oyata respect keranawa.. oya dawal dakkada ara Rasim kiyana ekai Kazeen kiyana ekai ape kollonta kiuwa ekai.. mama hithanne oyath islam kenek.. mama harida? mama oyata respect keranne oya hoda member kenek.. ath tharaha wenna epa mage comment ekata.. arun denna kiuwa awata mata godak kenthi giya..
sorry mama ehema kiuwata.. kazeen kiyapu ekakata mama kelinma kunuharapen banala reply ekak damma.. a mage kenthi wadi kamata.. api hamoma dannawa oya hoda member kenek..ඔව්, ඒ චරිත දෙක ගැන ඉතින් අපි කවුරුත් වගේ දන්නවා නේ..
ඒ අයගේ හිතේ තියෙන දේවල් කියලා
අපිව ආරවුලකට ඇදන් දාන්නයි ඒ අය උත්සහ කරන්නේ..
ඉතින් ඒ වගේ අය කියන දේවල් වලට..
අපි පිළිතුරක් දෙන්නේ නැතිව හිටියා නම් තමයි හරි..
ඔයා මං ගැන අදහස් කරගෙන හිටිය දේ නම් හරි..