sorry mama ehema kiuwata.. kazeen kiyapu ekakata mama kelinma kunuharapen banala reply ekak damma.. a mage kenthi wadi kamata.. api hamoma dannawa oya hoda member kenek..a nisa oya awa ganan ganna epa.. mama oyata kiyapu deyak nemei..![]()
සිරාම මැච් එක,,, තාම නිකන් කිචි කිචි වගේ![]()
ehema wela hari yanna thamai ehema mama kale.. mama kawadawath mehema reply's dala na.. ath eeta wada katha posts samahara ewun ek eke dan danawa.. awa dakkama ape ewunta baninawa balan inna baruwa api me dana posts monada kiyala hithenawa..හරි ප්‍රශ්නයක් නෑ මචන්..
මම මේ දේවල් කිව්වේ.. ඔයා මෙච්චර කල් ආරක්ෂා කරගෙන ආව
මේ ගිණුමට නරක නාමයක්.. (බෑන්ඩ්) තේරුමක් නෑතිව ඇති වෙනවාට කැමැත්තක් නෑති හින්දායි..
මම නම් කොහොමත් කැමති නෑ.. හතුරෙක්ගේ වුනත් යාළුවෙක්ගේ වුනත් තේරුමක් නෑතිව ගිණුමක් බෑන්ඩ් වෙනවාට ඒ හින්දායි ඔයාට මේ කරුණු පැහැදිලි කලේ..
ehema wela hari yanna thamai ehema mama kale.. mama kawadawath mehema reply's dala na.. ath eeta wada katha posts samahara ewun ek eke dan danawa.. awa dakkama ape ewunta baninawa balan inna baruwa api me dana posts monada kiyala hithenawa..
Dan Thamai Highlights Baluwe.. Sirama Match ekak... Australiyawatama Gahapu eka thawath sira...
Kangaroo wange Munu DEL welaa...
Come on Sri Lanka ...
ow oya kiyana ekath aththa thamai.. ehema wenne nathi ekane duka..
ඔව්, ඒක නම් ඇත්ත..
ඒ ත්‍රේඩ් වල පොස්ට් දාන පුද්ගලයන් එක්ක වාද කරනවාට වැඩිය..
අපිට කරන්න තියෙන්නේ.. ඇඩ්මින්ට පැමිණිලි කරන්නයි..
අනික දැන් ඕය යාලුවා වුනත් දන්නවා නේ..
මේ අඩවියේ ඇඩ්මින් යටතේ වැඩ කරන උදවියත් ඉන්න විත්තිය ඒ හින්දා ඒවාට විරුද්ධව පියවර ගන්න මුල් කාලයේදි වගේ ඒ තරම් කාලයක් යන්නේ නෑ..

Superb match one of i ever watched maxxa.......
ow oya kiyana ekath aththa thamai.. ehema wenne nathi ekane duka..![]()
Superb match one of i ever watched maxxa.......