|| Weak Point -- දුරුවල අංශය||

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......

    matat oya seen 1 tibba mage kella set wenakan. eyawa set karaganna ona hinda mama bayen bayen kata karanna patan gatta. dan tamai therenne machan boruwata baya wela tiyenne kiyala. apita hitenne kello kiyanne amuthu jathiyak kiyala. boys school walata giyama wena wada tama :D:D:D
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    public speaking walata bayai presentation karanna giyama mama kiyagena kiyagena yanawa mata hitenne godak wela giya wage et 1min 2 min witara wade iwarai :P:P
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Same issue here bro! :rofl:, try talking to ur self , read a english book or newspaper louder, Sing english songs louder, start with little things like "yes" "No", hang on with a friend who can speak english well , call to customer care hotlines and ask about their services in english, coz you can cut the line if u messed up :P... these are the things wht i'm doing .... Try try harder can win good luck
    11.gif
    machan.
    11.gif
    11.gif
    11.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    public speaking walata bayai presentation karanna giyama mama kiyagena kiyagena yanawa mata hitenne godak wela giya wage et 1min 2 min witara wade iwarai :P:P

    mage anith patta ban oluwe okoma blank wenawa....presenation karanakota awulak ne karanna mic eka atata gannakota tamai bada korawela yanawa wage terenne....
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට තියෙන ලොකුම දුර්වලකම තමයි ඉක්මනට තරහ යන එක.. ඒක හදාගන්න හරිම අමාරුයි.. ඒ වගේම ඉක්මනට නිවෙනවා..
    කලින් තිබ්බා හැමෝවම ඕනවට වඩා විශ්වාස කරන එක සහ බැහැ කියන්න බැරි කම..
    දැන් ඒවා නම් හදාගෙන තියෙන්නේ..

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මටත් ඔය කෙල්ලෝ ඇලජික් කේස් එක තියෙනවා. කැම්පස් එකෙත් මම කතා කරන්නේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක විතරයි. ( ඒ කෙල්ලෝ කොහොම ෆිට් වුනාද කියල මම වත් දන්නේ නැහැ ) . අනිත් උන් එක්ක මම කතා කරන්නෙත් නැ . උන් කතා කරන්න එන්නෙත් නැ. මේ weak point එක නිසා වෙන department එකක මගේ හිත ගිය කෙල්ලෙක් ඉන්නවා ඒකි ට ලං වෙන්න වත් අදහසක් ගන්න නැ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පබ්ලික් ෆේරුම් එකක තමන්ගේ දුර්වල තැන් කතා කරන එක හරිද මන්දා ?
    මොනා උනත් මගේ තියෙන දුර්වලකම් නම් එමටයි.

    1) මිනිස්සුන්ව විශ්වාස කිරීම - විශේෂයෙන්ම යාලුවෝ. සමාජේ ගොඩදෙනෙක් ආත්මාර්ථකාමී බව, අනිත් අයව පාචිච්චි කරන බව මම දැනගන්නකොට කල් වැඩි උනා.හැබැයි දැන් නම් මම පාඩම් ඉගෙනගෙන ඉන්නේ.

    2) මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙන එක - අපි අනිත් අයව විශ්වාස කලත් ගොඩක් වෙලාවට අනිත් අය මං කෙරෙහි තීයෙන විශ්වාසය ඉක්මනින්ම නැතිවෙනවා.

    ගැහැනු පාර්ශ්වය එක්ක එච්චර මගේ බජනයකුත් නෑ. ගෑනු යාලුවෝ නැති තරම්. ඒ වුනාට සමහර වෙලාවට ඒ ගතිය හින්දාම මම ගොඩක් විහින් එන කරදර වලින් ගැලවිලා තියෙනවා. :yes::yes::cool:
     
    කස්ටිය හැමෝටම එක එක ප්‍රශ්න තියෙනවා නෙ, ඒ හැමදේකටම තම්නුටම උත්තර හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා, මම හිතනවා එක හරි යාවි කියල. මම එක අලුත් ත්‍රෙඩ් එකක් විදිහට දාන්නම් යාලුවනේ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පපුව හරියෙ පෙනහලු දෙක වැහෙන්න තියෙන ලොකු ඇටකටු සෙට් දෙකේ මැද හරිය මගෙ වීක් පොයින්ට් එකක්.. :P
     

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    අඩෙ මචංලා මට හිතෙන චිදියට මෙහෙම දුර්වල කමක් තියෙනවා. ඔනම දෙක අවාසි පැත්ත ඉස්සරලා හිතෙනවා.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මගේ තියෙන ලොකුම weak point එක තමා මිනිස්සු ලොකුවට විශ්වාස කරන එක
    සල්ලි එහෙම නයට දීල නොලැබුන අවස්ථා එමටයි :no:
    අනිත් එක තමා ඕනවට වඩා ඉවසන එක මේක නිසා සමහර උන්ට අපිව පෙන්නේ මෝඩයෝ වගේ :no::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ තියෙන ලොකුම weak point එක තමා මිනිස්සු ලොකුවට විශ්වාස කරන එක
    සල්ලි එහෙම නයට දීල නොලැබුන අවස්ථා එමටයි :no:
    අනිත් එක තමා ඕනවට වඩා ඉවසන එක මේක නිසා සමහර උන්ට අපිව පෙන්නේ මෝඩයෝ වගේ :no::rolleyes:

    same.....:(
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මගේ පපුවට මොකක් හරි ඇනිලා පපුව හිල් උනොත් මම මැරෙනවා බං :( මගේ තියන වීක් පොයිට් එක බං
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    public speaking walata bayai presentation karanna giyama mama kiyagena kiyagena yanawa mata hitenne godak wela giya wage et 1min 2 min witara wade iwarai :P:P

    meka matath thiyana deyak, hodata presentation eka karanna giyath excite wela kiyawagana yanawa. baladdi okkoma kiyala iwarai hithuwatath kalin.Presentation thama mage weak point eka, anith welwata 1000k issaraha unath kiyonawa moda kathanam :P