weakness එක cute girls with Sarees කියපන්![]()

මොකද උනේMan podima kale interview ekakata gihin no such weaknesses kivva.
වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා
මේක කොහොමත් කරනවා . එක කියන්නම්remote නම්වැඩේ ඉවර කරනකල් ගෙදර යන්න හිතෙන්නේ නැ කියපන්
කියපන් ගොං ඩිවෙලපස්ලගේ ගොං ප්‍රශ්ණ වලට මල පනිනවා කියලා

ara hadapu project sell kare nadda ekkwt?interview වල weakness අහන්නේ ඇයි . මොනවද කියන්න ඕනේ ඒකට ?
මේවගේ එකක් තමා උන් expect කරන answer එකඔයාගේ පැත්තට weakness ඒකක් වෙන කොම්පැණි උන්ට වාසියක් වෙන ඒකක් කියපන්.
වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා worklife balance අවුල් යනව ඔය වගේ නිකන් මොකක් හරි
ඇත්තටම කියනවනං කියන්න ඕන හැබැයි මේක.කියපන් ගොං ඩිවෙලපස්ලගේ ගොං ප්‍රශ්ණ වලට මල පනිනවා කියලා
සෙකුරුටි........ මෙන්න මේ මල්ලිව ..........මේවගේ එකක් තමා උන් expect කරන answer එක
ඇත්තටම කියනවනං කියන්න ඕන හැබැයි මේක.
"අනේ ගොන් පොන්නයො තෝ හිතනවද ඇත්තටම මගෙ වීක්නස් එකක් තිබ්බත් ඒක මම ඉන්ටවිව් එකේ තොට කියයි කියලා? ඇත්තම කිව්වොත් මම වැඩ කරන්න ආස නෑ. වැඩ කල් දානවා අයිස් ගහන්න තමා ආස. බොහොම අමාරුවෙන් පඩිය මතක් කරගෙන තමා වැඩ ටික කරලා දෙන්නෙ. රිමෝට් වැඩ කරන අපිවත් ගෙන්නලා ඔය කම්පැනි වලින් කරන හැලොවීන් වලට වට්ටක්කා කපන එකයි, නත්තල් වලට සීක්‍රට් සැන්ටා කර කර හැමිනෙන එකටයි මම කැමති නෑ. පාඩුවෙ වැඩ කරා පඩිය ගත්තා එතනින් තොපෙයි මගෙයි ගනුදෙනු ඉවර වෙනවට තමා මම කැමති. ඔන්න ඕකයි ඇත්ත. දැන් ඕක කිව්වොත් තොපි මාව ගන්නවද නෑනෙ? ඒ හින්දා ඒක කියන්නෙ නෑ. තොපි බලාපොරොත්තු වෙන ගොබ්බ උත්තරේ තමා අපි දෙන්නෙ. අපි විතරක් නෙවෙයි මේ ඉන්ටවිව් කරන ගල්මූසල තෝත් එහෙමයි. ඒ හින්දා ගොන් ප්‍රශ්න අහලා කාලෙ කන්නෙ නැතුව කම්පැනියට ගනනවනං අරගෙන වැඩ හොද නැත්තං අයින් කරපන් ප්‍රොබේශන් එකේදි. හුත්ත"
කෝකද මචන් . මම sell කරන්න එකක් හැදුවේ නෑනේ.ara hadapu project sell kare nadda ekkwt?
nahh ekak hri wikunuwada baluweee.... mata mathak una ara firebase ehema dala app ekk hduwne ekai ahuwe...සෙකුරුටි........ මෙන්න මේ මල්ලිව ..........
කෝකද මචන් . මම sell කරන්න එකක් හැදුවේ නෑනේ.
attude බලන්න freindly කතා කරනවද දන්නේ නෑoffice type job wala thamayi ohoma boru magul ahanne.
mama giyapu ekakawath ohoma ahala na.
ඔව් මචන් . මම අර health කරපු එකට හොඳ impression එකක් තියෙනවා . දැන් එකෙන් තමයි clinic date ඔක්කොම ගන්නේ. තව ළමයින්ගේ මාස අවුරුදු එන්නත් calulate කරන්නත් හැදුවා . දැන් එක හින්ද call එන්නෙම නැති තරම් කිව්වා moh baby clinic ගැන අහලා කිව්වා .nahh ekak hri wikunuwada baluweee.... mata mathak una ara firebase ehema dala app ekk hduwne ekai ahuwe...
live project ekkt impression wadi pet projects walata wada nedaaa
wimhof කරන්නේ ඔහොමද උබEpa wenne neddda ban gon prsshana ahanakota.mata nan hombata denna hitenawa

weakness එක cute girls with Sarees කියපන්![]()
unmodyodaඔයාගේ පැත්තට weakness ඒකක් වෙන කොම්පැණි උන්ට වාසියක් වෙන ඒකක් කියපන්.
වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා worklife balance අවුල් යනව ඔය වගේ නිකන් මොකක් හරි
