ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    interview වල weakness අහන්නේ ඇයි . මොනවද කියන්න ඕනේ ඒකට ?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,953
    22,307
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔයාගේ පැත්තට weakness ඒකක් වෙන කොම්පැණි උන්ට වාසියක් වෙන ඒකක් කියපන්.

    වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා worklife balance අවුල් යනව ඔය වගේ නිකන් මොකක් හරි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා
    :D මේක කොහොමත් කරනවා . එක කියන්නම්

    වැඩේ ඉවර කරනකල් ගෙදර යන්න හිතෙන්නේ නැ කියපන්
    remote නම්
    ------ Post added on Jan 10, 2024 at 2:58 PM

    කියපන් ගොං ඩිවෙලපස්ලගේ ගොං ප්‍රශ්ණ වලට මල පනිනවා කියලා
    :lol:
    ------ Post added on Jan 10, 2024 at 2:59 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,878
    31,154
    113
    ඔයාගේ පැත්තට weakness ඒකක් වෙන කොම්පැණි උන්ට වාසියක් වෙන ඒකක් කියපන්.

    වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා worklife balance අවුල් යනව ඔය වගේ නිකන් මොකක් හරි
    මේවගේ එකක් තමා උන් expect කරන answer එක
    කියපන් ගොං ඩිවෙලපස්ලගේ ගොං ප්‍රශ්ණ වලට මල පනිනවා කියලා
    ඇත්තටම කියනවනං කියන්න ඕන හැබැයි මේක.
    "අනේ ගොන් පොන්නයො තෝ හිතනවද ඇත්තටම මගෙ වීක්නස් එකක් තිබ්බත් ඒක මම ඉන්ටවිව් එකේ තොට කියයි කියලා? ඇත්තම කිව්වොත් මම වැඩ කරන්න ආස නෑ. වැඩ කල් දානවා අයිස් ගහන්න තමා ආස. බොහොම අමාරුවෙන් පඩිය මතක් කරගෙන තමා වැඩ ටික කරලා දෙන්නෙ. රිමෝට් වැඩ කරන අපිවත් ගෙන්නලා ඔය කම්පැනි වලින් කරන හැලොවීන් වලට වට්ටක්කා කපන එකයි, නත්තල් වලට සීක්‍රට් සැන්ටා කර කර හැමිනෙන එකටයි මම කැමති නෑ. පාඩුවෙ වැඩ කරා පඩිය ගත්තා එතනින් තොපෙයි මගෙයි ගනුදෙනු ඉවර වෙනවට තමා මම කැමති. ඔන්න ඕකයි ඇත්ත. දැන් ඕක කිව්වොත් තොපි මාව ගන්නවද නෑනෙ? ඒ හින්දා ඒක කියන්නෙ නෑ. තොපි බලාපොරොත්තු වෙන ගොබ්බ උත්තරේ තමා අපි දෙන්නෙ. අපි විතරක් නෙවෙයි මේ ඉන්ටවිව් කරන ගල්මූසල තෝත් එහෙමයි. ඒ හින්දා ගොන් ප්‍රශ්න අහලා කාලෙ කන්නෙ නැතුව කම්පැනියට ගනනවනං අරගෙන වැඩ හොද නැත්තං අයින් කරපන් ප්‍රොබේශන් එකේදි. හුත්ත"
     
    සෙකුරුටි........ මෙන්න මේ මල්ලිව ..........

    ara hadapu project sell kare nadda ekkwt?
    කෝකද මචන් . මම sell කරන්න එකක් හැදුවේ නෑනේ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,097
    -10,895
    113
    🤍
    සෙකුරුටි........ මෙන්න මේ මල්ලිව ..........

    කෝකද මචන් . මම sell කරන්න එකක් හැදුවේ නෑනේ.
    nahh ekak hri wikunuwada baluweee.... mata mathak una ara firebase ehema dala app ekk hduwne ekai ahuwe...

    live project ekkt impression wadi pet projects walata wada nedaaa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,891
    68,298
    113
    Epa wenne neddda ban gon prsshana ahanakota.mata nan hombata denna hitenawa
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,699
    10,764
    113
    octagon
    office type job wala thamayi ohoma boru magul ahanne.
    mama giyapu ekakawath ohoma ahala na.
    attude බලන්න freindly කතා කරනවද දන්නේ නෑ
    nahh ekak hri wikunuwada baluweee.... mata mathak una ara firebase ehema dala app ekk hduwne ekai ahuwe...

    live project ekkt impression wadi pet projects walata wada nedaaa
    ඔව් මචන් . මම අර health කරපු එකට හොඳ impression එකක් තියෙනවා . දැන් එකෙන් තමයි clinic date ඔක්කොම ගන්නේ. තව ළමයින්ගේ මාස අවුරුදු එන්නත් calulate කරන්නත් හැදුවා . දැන් එක හින්ද call එන්නෙම නැති තරම් කිව්වා moh baby clinic ගැන අහලා කිව්වා .

    pet එකනම් useless එකක් උනා බන්.

    Epa wenne neddda ban gon prsshana ahanakota.mata nan hombata denna hitenawa
    wimhof කරන්නේ ඔහොමද උබ :P
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    weakness එක cute girls with Sarees කියපන් 😎
    ඔයාගේ පැත්තට weakness ඒකක් වෙන කොම්පැණි උන්ට වාසියක් වෙන ඒකක් කියපන්.

    වැඩ කරද්දී මම ගොඩක් වෙලා වඩා කරනවා worklife balance අවුල් යනව ඔය වගේ නිකන් මොකක් හරි
    unmodyoda :rofl: