Kennington Oval
Weather.com
BBC Weather
Monday
Evening
Sunny
16 °c
16 °c
0.1 mm
13 mph NE
18 mph
78%
64%
20%
10 km
1012 mb
-------------------------
Monday
Overnight
Light rain shower
12 °c
11 °c
0.3 mm
11 mph NE
19 mph
92%
49%
53%
10 km
1014 mb
මැච් එක එහෙ වෙලාවෙන් හවස එකට පටන් ගන්නෙ. පේන විදියට පැය 7,8,9ක් කේස් එකක් නැතුව සෙල්ලන් කරන්න පුළුවන් වෙයි. රෑ 8, පාන්දර 1 අතර පොඩි වැස්සක් යනවා කියල තියෙන්නෙ.
Light Showers.
ප්‍රාර්ථනා කරනව වහින වැස්ස ඉක්මනටම නතර වෙන්න කියල. වැස්සෙ නැත්තන් ශෝක්.
ඕන දෙයක් ලංකාවට වාසිදායක විදියට වෙන්න කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ.
මැච් එක නතර උනොත් අපිත් එලියෙ. ඕසීස්ලත් එලියේ.
අපිට ගොඩ යන්න NRR +1.3 වත් ඕනෙ දැක්ක විදියට. ඒකත් එසේ මෙසේ ගේමක් නෙමේ. D/L Method Use කරයි වැස්සොත් එහෙම උනොත් ඉතින් අවස්ථාව අනුව අනේ මන්ද.
මෙහෙ නං අද ඉදන් වහින්නෙ නෑ කිව්ව. හැබැයි අද උදේ ඉදන් කන පැලෙන්න වහිනවා සුපුරුදු පරිදි...
පාර පේන්නෙත් නෑ.
ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනිත් පැත්තට වෙදර් රිපෝට් දෙන ලෝකෙ එකම Met Dept එක වෙන්න ඇති. වාර්ථා සහගතයි. වැරදිලා නෑ තවම.
හැබැයි එහෙ මෙහෙම නෑලු. වහිනවා කිව්වොත් වහිනවලු
චාටර් Met Dept එකක්.
මෙවන් අවස්ථා වලට මුහුණ දීම සඳහා කවදා හෝ එංගලන්තයටත් ශ්‍රී ලංකාව වැනි Met Dept එකක් ලැබීමට තරම් වාසනාව ලැබේවා ලැබේවා.