කොල්ලනේ මම වෙබ් බැනර් ඇඩ් හදන එක කරනව දැන් අවුරුද්දක විතර ඉඳන් ඒත් දැන් වැඩ නෑ මචන් මේ ෆයිව්ර් එකක් හින්දා.
ඔයාලගේ වැඩ තියෙනව නම් කියන්න මම අඩු මුදලට කරල දෙන්නම්. මේ මම ටික දවසකට කලින් සුද්දෙකුට කරපු ඇඩ් වගයක්..
මේව මචන් ටිකක ඩොට් වගේ පේන්නේ.. සෑහෙන්න කම්ප්‍රෙස් කරා මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. නැත්නම් හෙන කොලිටි.
උබලට මේ වගේ එකම ඇඩ් එක ඕනෑම කියන සයිස් 6කට හදල දෙන්නම් මට $5 තිබුනම ඇති. $5ක් නැත්නම් $4ට එළකිරියේ කොල්ලන්ට කරල දෙන්නම්.
මගේ ප්‍රථිපත්ති.
උපරිම ගුණාත්මක භාවයෙන් කරල දෙනව.
උබට වෙනස් වෙන්න ඕන තැනක් තියෙනව නම් වෙනස් කරල දෙනව
කස්ටමර් සැටිස් ෆැක්ෂන් තමයි අංක එක.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
එහෙනම් වැඩ තියෙනව නම් මට දීපල්ලා මචන්ලා..

දැන් කරන්නේ සුද්දන්ට පෞද්දගලික පොඩි පොඩි සයිට් හදන එක. වැඩ තියෙනව නම් කියන්න අඩුවට කරල දෙන්නම්.