Web app එකකට technical help එකක් ඕනේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා මට web app එකක් හදන්න idea එකක් තියෙනවා Laravel වලින්. මට backend හදන එක ගැන ලොකු idea එකක් නෑ. වෙන කෙනෙක්ට දීලා කරන්නේ, frontend එක මන් හදනවා.

    හදන්න ඉන්න app එකේ මට ඕන main features හතරක් වගේ තියෙනවා. නමුත් release කරන්න ඉන්නේ එක feature එකකින්.

    මට දැනගන්න ඕනේ app එක හදද්දි database එක හදන්න ඕන ඔක්කොම features වලට නේද? පස්සේ database changes කරන්න පුලුවන්ද?

    Example එකක් විදිහට මෙහෙම ගත්තොත් basic listing app එකක් තියෙනවා, මට ඕනේ පස්සේ එක usersට shop එකක් වගේ හදලා ගොඩක් items list කරන්න දෙන්න, ඒ වගේ changes..
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මට දැනගන්න ඕනේ app එක හදද්දි database එක හදන්න ඕන ඔක්කොම features වලට නේද?
    නෑ

    පස්සේ database changes කරන්න පුලුවන්ද?
    පුළුවන්

    කොහොමත් කරන්නේ පොඩි පොඩි ෆීචර් එකෙන් ෆීචර් එකට හදන එක තමයි. සරලවම හිතන්නකෝ ලොගින් එක හදන්න ලිස්ටින් ගැන හිතන්නවත් ඕන නෑනේ.
     
    • Like
    • Love
    Reactions: SMG70 and slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නෑ

    පුළුවන්

    කොහොමත් කරන්නේ පොඩි පොඩි ෆීචර් එකෙන් ෆීචර් එකට හදන එක තමයි. සරලවම හිතන්නකෝ ලොගින් එක හදන්න ලිස්ටින් ගැන හිතන්නවත් ඕන නෑනේ.
    (y) (y) (y)
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    නෑ

    පුළුවන්

    කොහොමත් කරන්නේ පොඩි පොඩි ෆීචර් එකෙන් ෆීචර් එකට හදන එක තමයි. සරලවම හිතන්නකෝ ලොගින් එක හදන්න ලිස්ටින් ගැන හිතන්නවත් ඕන නෑනේ.
    Thanks!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මචන්ලා මට web app එකක් හදන්න idea එකක් තියෙනවා Laravel වලින්. මට backend හදන එක ගැන ලොකු idea එකක් නෑ. වෙන කෙනෙක්ට දීලා කරන්නේ, frontend එක මන් හදනවා.

    හදන්න ඉන්න app එකේ මට ඕන main features හතරක් වගේ තියෙනවා. නමුත් release කරන්න ඉන්නේ එක feature එකකින්.

    මට දැනගන්න ඕනේ app එක හදද්දි database එක හදන්න ඕන ඔක්කොම features වලට නේද? පස්සේ database changes කරන්න පුලුවන්ද?

    Example එකක් විදිහට මෙහෙම ගත්තොත් basic listing app එකක් තියෙනවා, මට ඕනේ පස්සේ එක usersට shop එකක් වගේ හදලා ගොඩක් items list කරන්න දෙන්න, ඒ වගේ changes..
    https://softwareengineering.stackexchange.com/questions/264379/code-first-vs-database-first