මචන්ලා මට web app එකක් හදන්න idea එකක් තියෙනවා Laravel වලින්. මට backend හදන එක ගැන ලොකු idea එකක් නෑ. වෙන කෙනෙක්ට දීලා කරන්නේ, frontend එක මන් හදනවා.
හදන්න ඉන්න app එකේ මට ඕන main features හතරක් වගේ තියෙනවා. නමුත් release කරන්න ඉන්නේ එක feature එකකින්.
මට දැනගන්න ඕනේ app එක හදද්දි database එක හදන්න ඕන ඔක්කොම features වලට නේද? පස්සේ database changes කරන්න පුලුවන්ද?
Example එකක් විදිහට මෙහෙම ගත්තොත් basic listing app එකක් තියෙනවා, මට ඕනේ පස්සේ එක usersට shop එකක් වගේ හදලා ගොඩක් items list කරන්න දෙන්න, ඒ වගේ changes..