කොල්ලනේ එළකිරි ඉන්නකොට ඔය ස්ක්රින්ශෝට් එකේ තියෙනවා වගේ සුදුපාට කොටුවක් වැටෙනවා, හැම නිත්රේම නෑ සමහර වෙලාවට එනවා
මේක එන්නේ කොහෙන් ද ?
Chrome Extension අයින් කලා
PC එකේ වයිරස් ගාඩ් එකක් තියෙනවා එකෙන් Scan කළා වයිරස් තිබ්බේ නෑ
තවම මේක එනවා
මේක එන්නේ කොහෙන් ද ?
Chrome Extension අයින් කලා
PC එකේ වයිරස් ගාඩ් එකක් තියෙනවා එකෙන් Scan කළා වයිරස් තිබ්බේ නෑ
තවම මේක එනවා

