Web Cam එකෙන් Spy කරන්න ආසද ?

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එළ හිලවෙක්නේ... තෑන්ක්ස් මචං..
    You must spread some Reputation around before giving it to sachith19920726 again
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මම උබව හොය හොය හිටියෙ.:angry::angry::angry::angry:


    ඊයෙ මේ ත්‍රේඩ් එක දැකල සොෆ්ට් එක දාගත්තෙ,:no::no::no:







    සිරාම භාන්ඩෙ බන්.. ඇඩෙනව..:rolleyes::rolleyes::):)

    උබව හෙව්වෙ රෙප් එකක් දීල යන්න..
    පට්ට ආ
    :lol::lol:
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ මම උබව හොය හොය හිටියෙ.:angry::angry::angry::angry:


    ඊයෙ මේ ත්‍රේඩ් එක දැකල සොෆ්ට් එක දාගත්තෙ,:no::no::no:








    සිරාම භාන්ඩෙ බන්.. ඇඩෙනව..:rolleyes::rolleyes::):)

    උබව හෙව්වෙ රෙප් එකක් දීල යන්න..
    පට්ට ආ
    :lol::lol:

    :cool::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    (මම නම් හොරෙන් කාමරේට රිංගල DVD එකක් බඩේ ගහ ගත්ත එකෙක් ඇල්ලුවා !:frown: ඒත් උගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ..මගෙ බොක්කෙ පිට් එකක් කියල හිතන් හිටියෙ :baffled: දැන් නම් මම දන්නවනේ මිනිහ කව්ද කියල :dull:)

    මේක කුපාඩි කම නිසා නෙවෙයි දුප්පත් කම නිසා වෙන්න පුළුවන් එහෙම කරන්න ඇත්තේ