Web Card එකක් ගන්න හොදම බැංකුව මොකද්ද????

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Web Card එකක් ගන්න හොදම බැංකුව මොකද්ද?

    මට PayPal එකට add කරන්න වෙබ් කාර්ඩ් එකක් ගන්න හිතන් ඉන්නේ.මේ දවස් වල වෙබ් කාර්ඩ් එකක් ගන්න හොද Sampath Bank එකද, නැත්තම් HNB Bank එකද????

    කට්ටිය හෙල්ප් එකක් දෙන්න..............:D

    2w6c7yw.jpg



    :confused:


    wivdjo.jpg
     
    Last edited:

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    ඒ කිව්වෙ.. ?
    කොහොමත් verify කරන්න එපෑ account එක :eek: සම්පත් එකේ නම් card center එකට call කරල අහන්න තියෙන්නෙ..

    Ne ban.paypal eke salli HNB haraha ai apita ganna puluwan neda?
    Sampath eke ahema beri seen ekak thiyenne.hariyatma dan ne....:confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Ne ban.paypal eke salli HNB haraha ai apita ganna puluwan neda?
    Sampath eke ahema beri seen ekak thiyenne.hariyatma dan ne....:confused:

    ඒක නම් දන්නෙ නැහැ මචං.. දන්න උන් ඉන්නව අහල බැලුවනම් හරි.. මම දන්න විදියට නම්.. සල්ලි ගෙන්නන්න බෑ එහෙම directly :eek:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    web card VISA thiyenne sampath bank eke witharai.

    HNB eke thiyenne VISA debit card ekak.

    sampath web card ekata salli withdraw karata ATM walin ganna baha.. HNB eke puluwan. :)
     
    • Like
    Reactions: ArjunA161