WEB Class

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔහොම නෙවෙයි කරන්න ඕන. ඔහොම කිව්වට කවුරුත් එන්නේ නැහැ.

    👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉
    ඉන්ටර්නෙට් එකෙන් මාසෙට ලක්ෂෙයට වඩා හොයන්න කැමතිද?
    නිකං ඉඳන් සල්ලි හොයන්න ඔන්ටර්පුනර් කෙනෙක් වෙන්න.
    අවුරුද්දක් ඇතුලත i8 එකක් පදින්න.

    ඇඩ් සයන්ස් සමඟ වෙබ් ඩිෂ්ඩින්, කෝර්ස් එක රු. 5000/- පමණයි.
    තමන්ගේම වෙබ් ඩිෂ්නින් කොම්පැනියක් පටන් ගන්නත් පුළුවන්.

    මේ කූපන් කෝඩ් එකෙන් කොර්ස් එක 1000/- ට ගන්න. (මුල්ම 100 දෙනාට පමණයි. ඉක්මන් කරන්න)
    👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉 👉

    ෆේස්බුක් එකේ මෙහෙම ඕන තරම් තියෙන්නේ බං, ට්‍රැෆික් ගන්න ඒවයි අරකයි මේකයි.
    මං ඔහොම ට්‍රැෆික් ගන්න එකෙක්ගේ විකුණන කොර්ස් එකක් දැක්ක. පොර ගූගල් අනල්ටික් ප්රුෆ් පවා පෙන්නනවා.

    නිච් සයිට් කියල උන් කරන්නේ හොඳ ප්‍රසිද්ධ මොබයිල් ගේම් එකක නමින් ඩොමින් එක අරන් සයිට් ගහනවා. ක්‍රැක් apk එක ඩවුන් කරන්න.
    සති 2 න් ට්‍රැෆික් එනවනේ. ඉතිං මෙන්න සතියෙන් ප්‍රථිපල කියල ප්රුෆ් පෙන්නලා පොඩි උන්ගෙන් ගාන කපා ගන්නවා.