Web Configuration වැඩ්ඩොන්ගන් උදව්වක්

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන්,

    http://ddfacebook.com/ මන් ඒක ඊයේ host කරේ. දැන් ඒ සයිට් එකේ පෙන්නන්නේ සුදු පිටුවක් විතරයි. මේක නොර්මල් php වලින් ගහපු සයිට් එකක්. ඊයේ හොදට වැඩ කරා. සයිට් ඒක ssl certificate එකක් ගන්න try කරා. එකෙන් උනාද දන්නේ නෑ. හැබැයි සයිට් එකේ nameservers අයින් කරත් white page එක අයින් වෙන්නේ නෑ. සීන් එක දන්නා කෙනෙක් ඉන්නවද බන්.
     
    • Like
    Reactions: D_Mad

    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    host eka athulata index.html ekak dala balanna wadada kiyala.
    ns harida?
    pennanne mewa.
    Name Server: NS01.DOMAINCONTROL.COM
    Name Server: NS02.DOMAINCONTROL.COM
     
    • Like
    Reactions: praneeth.pj

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    host eka athulata index.html ekak dala balanna wadada kiyala.
    ns harida?
    pennanne mewa.
    Name Server: NS01.DOMAINCONTROL.COM
    Name Server: NS02.DOMAINCONTROL.COM

    thanks bro reply ekata. මන් index.html ekk දාල try karaaa බන්. ඒත් වැඩ නෑ. domain eka ගත්තේ godaddy ගෙන්. එකේ default එන nameservers ඔය. ඒත් මේක host ge nameservers නෙමේ බන්.