මචන්ලා මම basic website එකක් හැදුවා. ඒක සම්පූර්ණයෙන් ඉවරකරන්න කලින් home page එක විතරක් test කරන්න server එකට upload කලා. කරපු changes ඒ විදිහටම තිබුනා. ඊට පස්සෙ මන් පරන files ටික delete කරලා site එක complete කරලා upload කලා. ඒත් අලුතින් කරපු changes වගේම පරන changes ඔක්කොම mix වෙලා වගේ පේන්න ගත්තා. මම ඊට පස්සේ site එක sub folder එකකට දැම්මා. ඒකේ site එක කිසිම අවුලක් නැතිව වැඩ. මොකක්ද මෙහෙම වෙන්න හේතුව?
මේ තියෙන්නෙ url එක
http://landsharkshipping.com/
Sub folder එකකට දැම්මම පේන විදිහ
http://landsharkshipping.com/landshark/
browser එකේ cache clear කලා, වෙන machine වල test කලා ඒත් වෙනසක් නෑ
මේ තියෙන්නෙ url එක
http://landsharkshipping.com/
Sub folder එකකට දැම්මම පේන විදිහ
http://landsharkshipping.com/landshark/
browser එකේ cache clear කලා, වෙන machine වල test කලා ඒත් වෙනසක් නෑ