Web design සහ Front end development වෙනස

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Web design සහ Front end development වෙනස මොකක්ද. Front end development අයිති වෙන්නේ Web development part එකටනේ
     
    • Like
    Reactions: CloudX64

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Web development website හදන්න froenend development web application හදන්න. වෙබ් app කියන්නේ dynamic details ekma user ekka interactive widiyata weda karaganna dena browser base සොෆ්ට්වේයා එකක්. Website read mode එකේ තියෙන information බලාගන්න තියෙන web browser base contents. Front-end වලට මොබහිල් ඒවත් ගන්න පුළුවන්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,703
    9,781
    113
    මගෙ දැනුමයි අත්දැකීම් එක්ක කියනවනම්,
    Web design - client ගෙ business goals achieve කරගන්න වෙබ් සයිට් එකක් විදියට solution එකක් දීම. ඒ ගෝල් එකට වෙබ් සයිට් එකට අමතරව social media, branding වගේ දේවලුත් තියනවා. Website එක කියන්නෙ එකක් විතරයි. ඒත් ප්‍රධානම දේ වෙන්න ඉඩ තියනවා. සමහර වෙලාවට ප්‍රධානම දේ social media වෙන්න පුලුවන්. Target audience එක අනුව ඒක වෙනස් වෙනවා.
    Solution එක තීරණය කරන්න කලින් research එකක් කරනවා, ඒකෙදි අපිට බේසික් අයිඩියා එකක් ගන්න පුලුවන්. බේසික් අයිඩියා එකක් කියල කිව්වෙ, ඒ තොරතුරු project එක කරගෙන යනකොට වෙනස් වෙන්න පුලුවන් නිසා.
    ආයෙ ටයිප් කරන්න බෑ දැන්. පස්සෙ එඩිට් කරන්නම්.

    Website එකේ ඉස්සරහා front end. Visitor දකින කොටස.
    Web development කිව්වම front end, back end තියනවා.
    Fullstack කිව්වම දෙකම දන්නවා. ඒත් එකයි කරන්නෙ බොහෝ දුරට.
     
    උඹලා කියන්නේ Web development පැත්තට යන්නේ නැතුව නිකන් හදලා දාන වෙබ්සයිට් එකක් Web design එකක්. Web development පැත්තට ගිහින් කරන project එකක website එකේ User interface එකයි User Experience එකයි Front end development වලට අයිතියි කියලාද. ඒ කියන්නේ කරන project එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ කියලාද
     
    ඔව්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    හ්ම්... වෙබ්සයිට් 1000 ක් විතර හදලා ඇති ඒත් මේක පැටලිලා තියෙන්නේ
    User input ගන්නවා නන් web application එකක්. ගන්නේ නැත්තං website එකක්. ඔය දෙකෙන් දැන් මේ වෙනකොට ඇත්තටම තියෙන්නේ 99.9999% වෙබ්app තියෙන්නේ. අඩුම subscribe කරන්න කියල හරි user input ගන්නවා නේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    User input ගන්නවා නන් web application එකක්. ගන්නේ නැත්තං website එකක්. ඔය දෙකෙන් දැන් මේ වෙනකොට ඇත්තටම තියෙන්නේ 99.9999% වෙබ්app තියෙන්නේ. අඩුම subscribe කරන්න කියල හරි user input ගන්නවා නේ
    ඒක සාර්ථක බෙදීමක් නෙමේ. CMS ගහලා හැදුවත් Web App එකක් වෙනවා ඔය විදිහට බැලුවාම. එහෙම බැලුවාම ඔය විදිහටනම් ඔක්කොම Front End Developers ලා. Web Designers ලා කියන්නේ හෙලවෙන මනසට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක සාර්ථක බෙදීමක් නෙමේ. CMS ගහලා හැදුවත් Web App එකක් වෙනවා ඔය විදිහට බැලුවාම. එහෙම බැලුවාම ඔය විදිහටනම් ඔක්කොම Front End Developers ලා. Web Designers ලා කියන්නේ හෙලවෙන මනසට
    ඔතන බන් කතාව මෙහෙමයි

    වෙබ් ඩිවලොප්මන්ට් සහ සොෆ්වෙයා ඩිවලොප්මන්ට් කල්ලකුත් ගාවන්න ඕනේ ඔතනදි
    වෙබ් ඩිවලොප්මන්ට් කියන්නේ අපි වෙබ්ස් සයිට් එකක් හදන එක. එකට බැක් එන්ඩ් එකක් සහ ෆ්රන්ට් එකක් තියෙනවා. ඒ වගේම වෙන සපොර්ටින්ග් ටුල් එහෙමති තියේ. බැක් එක ඇරෙන්න අනික් ඒවා මේ කන්ටෙක්ස්ට් එකේදී Front end development කියල ගන්න පුළුවන්.

    ඊලග එක වෙබ් එකේ රන් වෙන සොෆ්ට්වෙයා හදනවා. එකටත් බැක් එන්ඩ් එකක් සහ ෆ්රන්ට් එකක් තියනවා. ඕක සර්වලස් වගේ වෙන වෙන ටෙක්නික් තියෙන්න පුළුවන්. සරලව කතා කලොත් ඔකේ තියන ෆ්රන්ට් එකත් Front end development ම තමා.

    ඊලග එක අපි වෙබ් සයිට් හදන එක සම්බන්දව Front end + back end දෙකට Full stack කියන්නේ නැ. Full stack ටර්ම් එක හුගක්ව් එලෙට යෙදෙන්නේ වෙබ් බේස් සොෆ්ට්වෙය ඩිවලොප්මන්ට් වලදී තමා
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,044
    9,847
    113
    Web development website හදන්න froenend development web application හදන්න. වෙබ් app කියන්නේ dynamic details ekma user ekka interactive widiyata weda karaganna dena browser base සොෆ්ට්වේයා එකක්. Website read mode එකේ තියෙන information බලාගන්න තියෙන web browser base contents. Front-end වලට මොබහිල් ඒවත් ගන්න පුළුවන්.
    machan meka web app ekak da nattum website categroy watenne - https://snapwordz.com/grammar-checker