Machanla Forum ekak ekka web site ekak create karaganna kiyak witara yaida....

Hambo ohoma kaloth api kala hamarai,,,,,,



me wage higano hinda tamai bun IT field eka ballata yanne...
dan ara client ta nulled VB ekak dala dila
tika kalayak yanakota domain eke idala blacklist unama sanipeta tiyei
![]()
PM කරා මචං free forum සයිට් එකක් දානවනම් Rs3000කට කරලා දෙන්නම් 1 year domain + 1 year hosting + forum
paid forum එකක් දානවනම් මේ එළකිරි වගේ Rs4000කට කරලා දෙන්නම් 1 year domain + 1 year hosting + forum



mama shock una wage yako..oya gaanata mata oya project eka gana hithannna mood eka hadagannath ba 
athathatama aliman ge price ahuwama matath mala panna.mona huththkda me kiyala.
mage tradition eka machan rs 30000k ho 300$ walata aduwen lap ekata atha thiyanne na.
HTML page ekak haduwath $300 k.
ehen mehen gahala,thuttu 2kata wada karana ewun ekka ,hoda wadakarayekutawath wadak karanna ba.
-----------------------------------------------------------------------------------------------------------------
karana wadeta kese wethath profession ekata thmai gewanne.
specialist doctor kenek atlas pen eken thunduwak liyannath rs2000k gannawa.a manussaya rs.2000 k ganne tunduwe cost eka neme.profession eke watinakama.



අඩෝ සිරා කතාව මචං. ඇත්තටම ෆීල්ඩ් එක බලු බල්ලට වැටිලා තියෙන්නේ.. අපේ සමහර එවුනුත් ඉන්දියන් කාරයෝ වගේ. බත් පතට තමා වෙබ් එකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හරි ගහන්නේ. ඒ ගහන මගුලෙන් ප්රමිතියක් නෑ.මම මේ ඉගෙන ගන්න UK අවා. මෙහේ හොඳ ප්රමිතියට HTML විතරක් වෙබ් එකක් ගහන්න £350ක් වත් ගන්නවා අඩුම. PHP යනවානම් තව ගනන් වැඩි වෙනවා.
මම ලංකාවේ ඉන්න කාලේ කලේ පොඩි පොඩි පර්සනල් වෙබ් සයිට් වගේ ඒවා LKR 30,000 න් උඩ(customized designs). ඊට වඩා අඩුවට මම කරන්නේ නෑ. කරන එකත් සුපිරියටම කරනවා. Responsive ඩිසයින් එක්ක. වැඩිය වැඩ කෑලි නැති E-Commerce නම් LKR 200,000+ වගේ. මේ ඔක්කෝම Customer ඕන විදියට කස්ටමයිස් කරන්න පුලුවන්.
ඔය මැජෙන්ටෝ, ඕපන්කාර්ට් වගේ දෙකයි පනහේ ජරාවල් වලට මම කැමති නෑ. අපේ එවුන් වෙබ් එකක් හදන්න ගත්ත ගමන් ඕකක් ඉගෙන ගෙන තීම් එකක් දාලා මිනිස්සුන්ව ගොනාට අන්දනවා අඩු ගානට දීලා. අඩුම ගානේ ඕවල තියෙන මොඩියුල්, ප්ලගින් එකක්වත් ලියන්න දැනගෙන සර්විස් එක දුන්නා නම් දුකක් නෑ.
අර මුලින් ගාන කියපු සහෝදරයා හොස්ටින්, ඩොමේන් වලට යන ගානටම වගේ තමා මුළු එකතුව කියලා තියෙන්නේ. නමුත් හොස්ටින් කියන්නේ goDaddy හොස්ටින් මිසක් අවුරුද්දට රු. 500/= හොස්ටින් නෙවෙයි. එලකිරියේ කොල්ලෙක් නිසා ගනන් අඩුවට දාන්න ඇත්තේ.
Mcn hamotama sry mcn adu ganan kiwwata. Mybb wage ekak freene mcn aulak na mcnla
Oyalat ganan kiyala blnna. Field eka wattuwata sry mcn.elakiri eunta aduwata krnne bn ekekta freet kra. Aye man itin aduwata krn na mcnla sry.


sry mcn mama mainly hosting karanne. EK eken ahapu nsai aduwen qwe mokada meke godak inne amaruwenHambo ohoma kaloth api kala hamarai,,,,,,
dewunu wenna hadana aya nsaaවුලක් නෑ බං ඔයාල කිව්වේ ඇත්ත කතාව මම direct කරනවානම් 10000කට වඩා ගන්නවා මචං මට දුක මං උබලා කීයක්හරි හොයාගන්න තියන මාර්ගය නැති කරානම් කියන එකඒක ටිකක් සැර වැඩි උනා වගේ..
ඔයා දුක් වෙන්න එපා.. කිරියේ එවුන්ට මම උනත් නිකං කරලා දෙනවා. හොස්ටින්, ඩොමේන් ඉතින් මම ගානේ දාන්න මට පිස්සුවක් ඇතෙයි.. ඔයාගේ ගාන මම අගය කරනවා.. සැලෙන්න එපා මම එහෙම කියුවට. මම කියුවේ අපේ අනික් ගොන්නුන්ට එහෙම කරන.
athathatama aliman ge price ahuwama matath mala panna.mona huththkda me kiyala.
mage tradition eka machan rs 30000k ho 300$ walata aduwen lap ekata atha thiyanne na.
HTML page ekak haduwath $300 k.
ehen mehen gahala,thuttu 2kata wada karana ewun ekka ,hoda wadakarayekutawath wadak karanna ba.
-----------------------------------------------------------------------------------------------------------------
karana wadeta kese wethath profession ekata thmai gewanne.
specialist doctor kenek atlas pen eken thunduwak liyannath rs2000k gannawa.a manussaya rs.2000 k ganne tunduwe cost eka neme.profession eke watinakama.
නෑ බං මේකෙන් උදව් ඉල්ලන උන්ට මං කවදාවත් වැඩි ගානක් කියලා නැහැ . කාර් වලින් ඇවිත් බහින කට්ටියට මගේ ගාන වෙනස්. මේකේ අයට නිකං හරි හෙල්ප් ඒක දෙනවා මචංmama shock una wage yako..oya gaanata mata oya project eka gana hithannna mood eka hadagannath ba
![]()

ne awlak ne kollo. aduwata karama machan field eka nethi wenawa ekai api kiala tiyenne. ubath ekka tharahak ne. mama dan IT feild eke inne 2000 wage idala. wiswasa karahan home visit karala pc ekak os danna 2500n aduwa ganne ne. visiting walata and karapu wedeta. web site wordpress walin karanne . 20000 thama ganne. hebei domain ekatai hosting walatai customer gen wenama gannawa capacity eka anuwa. ubata forum hadanna one nam php bb kiyala tiyenawa anna eka use karahan. phpnuke tikak advance eka configuring tikak amarui,
තැන්ක්ස් බං මම ආයේ මේකේ අයටවත් අඩුවෙන් කියන්නේ නෑ . මම වෙබ් designing කරන්නේ නෑ වැඩිය මචං මොකද මගේ main වෙබ් හොස්ටින්ග් . ආයේ මං අඩුවෙන් කියන්නේ නෑ මචං කාටත්.
mama unath aduma 30k wath nethham wede allannewath ne..umba hosting walata unath rate eka thiyaganin.. 
umbe rates dekala kora una bn..mama unath aduma 30k wath nethham wede allannewath ne..umba hosting walata unath rate eka thiyaganin..
![]()

නෑ බං මේකෙන් උදව් ඉල්ලන උන්ට මං කවදාවත් වැඩි ගානක් කියලා නැහැ . කාර් වලින් ඇවිත් බහින කට්ටියට මගේ ගාන වෙනස්. මේකේ අයට නිකං හරි හෙල්ප් ඒක දෙනවා මචං
mama kiyanne me gana idea ekak nathi un oyage price dakkama hithanne website ekak gahanawa kiyanne nikan..mokakda...mata oya gaanata mukuth hithagannath ba
anna e wage mona hari simple deyak kiyala...
