Web Design

msurangag

Member
Apr 27, 2011
873
100
0
Company එකක වෙබ් එකක් හදා ගන්න තියනවා
හොද කෙනක් ඕනි
ගෙවීම් කරනවා
ඉන්නවා නම් කෙනක් reply හරි ඉන්බොක්ස් හරි පණිවිඩයක් දෙන්න
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
Company එකක වෙබ් එකක් හදා ගන්න තියනවා
හොද කෙනක් ඕනි
ගෙවීම් කරනවා
ඉන්නවා නම් කෙනක් reply හරි ඉන්බොක්ස් හරි පණිවිඩයක් දෙන්න

මේකේ හොඳ වැඩ්ඩෝ ඉන්නවා. පොඩ්ඩක් වෙලා ඉන්න හොඳ කෙනෙක් සෙට් වෙයි. මගේ කම්පැණි එකෙත් වෙබ් සයිට් නම් කරනවා ඒත් මේ දවස් වල ඇවිල්ලා තියෙන වැඩ කරගන්නත් කාලේ මදි මචං.