web designer ලට දැං ලංකාවේ වැඩ අඩුයිද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    images.jpg


    වෙබ් ඩිසයින් කරන අය ට මේ ටිකේ වැඩ තියන්වද
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    ඔව් අනුරාද ෆිල්ඩ් එකට බැස්ස හෙන්හුරා ගැහුවා Web Design ෆිල්ඩ් එකට
     
    • Haha
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Adui.
    Rs 5000 tath website gahana un innwa hamathanama
    ou ekanm aththa e ganan walta domain ekwath ganna puluwnda machn kohoma denawda manda

    ඔව් අනුරාද ෆිල්ඩ් එකට බැස්ස හෙන්හුරා ගැහුවා Web Design ෆිල්ඩ් එකට
    appta ehmath seen ekkda
    ------ Post added on Sep 19, 2024 at 7:39 PM

    Wix wage tools thiyena nisa dan kohomath adu wenna oni wada
    ou neda machn
    ------ Post added on Sep 19, 2024 at 7:40 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මහන්සි වෙලා Order හොයන්නේ මමනම්
    ඉතින් මහන්සි වෙලා හොයගන්න බලනව නම් හම්බෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    මහන්සි වෙලා Order හොයන්නේ මමනම්
    ඉතින් මහන්සි වෙලා හොයගන්න බලනව නම් හම්බෙයි
    mahansi wela polu kaddi danena duka?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    mahansi wela polu kaddi danena duka?
    කියල නිම කරන්න බෑ ලංකාවේ සමහරු පට්ට අවුල්
    සල්ලි ඉල්ලන් පස්සෙන් යනකොට සමහරු කියාලා තියෙනවා මට උබනේ පස්සෙන් ආවේ වෙබ් හදනවා කියලා ඌට උවමනාවක් තිබුනේ නැහැ එක නිසා දුන්නේ කියලත් ඔකොම හැදුවට පස්සේ ඔහොම කියන්නේ.