web designer la wara!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    web developer la wara!

    machan mata web script ekak hadaganna one. yamkisi website ekak matha e script eka kriyathmaka wenna ona widihata. me script eka paya 24 ma wada karanna one. thappara 30 kata wage sarayak script eka website eka matha wada karanna one. script eke wadi deyak na karanna. adala website ea blog ekak. blog eke aluth post watenawane. e adala post wala aluth entry eka poddak nirikshanaya karala mata ona ekanam podi notification ekak ganna one. echcharai. m

    script eka paya 24 ma 30 seconds wala interval ekakin wada karanna ona nisa. magema website ekak hadala eeke host karala eeke idan wada karana widihata daanna wei neda. pc eka dala thiyana eka therumak nane.

    mehema wadak karanna kiyak yaida. mama meka mona wage developer kenektada denna one odesk eke. mona categories puluwan ekektada.
    mama odesk eke job eka post karanna ona widiha kiyannako danna kenek, kiyak withara dannada wadeta
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මොන වගේ වෙබ් සයිට් වල ෆීඩ් එකද බොට අදින්න ඕන කුකුලෝ? හැම වෙබ් සයිට් එකකින්ම rss or api එකක් දෙන්නෑ අපේ වැඩේට. සමහර ඒවල තියෙනව සමහර ඒවල නෑ. උබට අනිවා ට්‍රැක් කරන්න ඕන සයිට් ටික මුලින් තීරණය කරල දෙන්න වෙනව. උබේ පීසී එකේ ස්ක්‍රිප්ට් එක රන් ‍කලොත් මුලු දවස ඔන් එකේ තියන්න ඕන. හොස්ටින් අරන් හොස්ට් කරන එක තමයි ලේසිම.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මොන වගේ වෙබ් සයිට් වල ෆීඩ් එකද බොට අදින්න ඕන කුකුලෝ? හැම වෙබ් සයිට් එකකින්ම rss or api එකක් දෙන්නෑ අපේ වැඩේට. සමහර ඒවල තියෙනව සමහර ඒවල නෑ. උබට අනිවා ට්‍රැක් කරන්න ඕන සයිට් ටික මුලින් තීරණය කරල දෙන්න වෙනව. උබේ පීසී එකේ ස්ක්‍රිප්ට් එක රන් ‍කලොත් මුලු දවස ඔන් එකේ තියන්න ඕන. හොස්ටින් අරන් හොස්ට් කරන එක තමයි ලේසිම.

    mama hithanne ehema denne nathi site ekak. rss or api dena ekakda kiyala danaganne kohomada?
    denne nethi ekaknam eeth karanna puluwanne mona widihakin hari?
    me wage wada karana eunta kiyanne mokakda? web developer?
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mama hithanne ehema denne nathi site ekak. rss or api dena ekakda kiyala danaganne kohomada?
    denne nethi ekaknam eeth karanna puluwanne mona widihakin hari?
    me wage wada karana eunta kiyanne mokakda? web developer?

    ඔව් බන් වෙබ් ඩිව‍ලොපර් තමයි. එහෙම දෙනවද නැද්ද කියල බලන්න සයිට් එක බලන්න ඕන. මොකක් හරි cms එකකින්ද ගහල තියෙන්නේ? නැත්නම් custom script එකක්ද කියල කස්ට්ම් එකක් නම් සහ උන් පිටට Feed එකක් දීල නැත්නම් ටිකක් අමාරුයි. බට් මනුස්සයෙක් query කරන දේ කරන්න බොට් කෙනෙක් programming කරන්න පුලුවන්. බට් එ‍තනදිත් අලුත් contents track කරන්න html dom එකේ ස්පෙසිෆික් විදියට අඳුර ගන්න පුලුවන් parameters පාස් වෙන්න ඕන. උදාහරණයක් කියනවනම් අලුත් පොස්ට් එකකට div wrapper එකේ unique id එකක් තියෙනව. අන්න ඒ වගේ නම් ලේසියි. එහෙම නැතත් ක්‍රම තියෙනව ටිකක් මහන්සි වෙන්න ඕන සහ ටික දවසකින් සයිට් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් උනොත් උබට ඩිවලොපර් අයිමත් කන්ටැක්ට් කරල වැඩේ හොයන්න කියන්න වෙනව..

    තව අවුලක් තියෙනව උබේ සයිට් එකෙන් හැම තිස්සෙම සයිට් එකට රික්වෙස්ට් යනකොට cdn වලන් හෝ සයිට් එකේ ඇඩ්මින් උබේ ip එක බ්ලොක් කරන්න ඉඩ තියෙනව. ඩයිනමික් ip ගොඩක් ඒවල තියෙන නිසා රෙන්ජ් එකම බ්ලොක් වෙන්නත් ඉඩ තියෙනව. උබට වැඩේට ටිකක් වියදම් වෙයි.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    scrap karanna yanawa kiyanne machan? mata one website eke activity eka monitor karanna. unta haaniyak karanna neme
    me wage wadakata keeyak yaida

    ඔය උබ ට්‍රැක් කරන්න යන සයිට් වලට ටිකක් ඇඩ්වාන්ස්ඩ් Mobile apps තියෙනව නම් ඒ කිව්වේ නොටිෆිකේෂන්ස් තියෙන. ඒ කියන්නේ අදාල සයිට් එකේ බැක්එන්ඩ් එකෙන් ඩේට අදින්න ක්‍රමයක් තියෙනවයි කියන එක.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    scrap karanna yanawa kiyanne machan? mata one website eke activity eka monitor karanna. unta haaniyak karanna neme
    me wage wadakata keeyak yaida

    Ubata website eke database, backend access na ne.. api na. so ubata website eka scrap karanna wenawa.. uba bot ekak hadala unge page read karanawa.. itapasse ubata one wede karagannawa.. uba 30 secondsa walata serayak unta wada dena eka unta kohomat ridei.. itapasse ube ip eka ban..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් බන් වෙබ් ඩිව‍ලොපර් තමයි. එහෙම දෙනවද නැද්ද කියල බලන්න සයිට් එක බලන්න ඕන. මොකක් හරි cms එකකින්ද ගහල තියෙන්නේ? නැත්නම් custom script එකක්ද කියල කස්ට්ම් එකක් නම් සහ උන් පිටට Feed එකක් දීල නැත්නම් ටිකක් අමාරුයි. බට් මනුස්සයෙක් query කරන දේ කරන්න බොට් කෙනෙක් programming කරන්න පුලුවන්. බට් එ‍තනදිත් අලුත් contents track කරන්න html dom එකේ ස්පෙසිෆික් විදියට අඳුර ගන්න පුලුවන් parameters පාස් වෙන්න ඕන. උදාහරණයක් කියනවනම් අලුත් පොස්ට් එකකට div wrapper එකේ unique id එකක් තියෙනව. අන්න ඒ වගේ නම් ලේසියි. එහෙම නැතත් ක්‍රම තියෙනව ටිකක් මහන්සි වෙන්න ඕන සහ ටික දවසකින් සයිට් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් උනොත් උබට ඩිවලොපර් අයිමත් කන්ටැක්ට් කරල වැඩේ හොයන්න කියන්න වෙනව..

    තව අවුලක් තියෙනව උබේ සයිට් එකෙන් හැම තිස්සෙම සයිට් එකට රික්වෙස්ට් යනකොට cdn වලන් හෝ සයිට් එකේ ඇඩ්මින් උබේ ip එක බ්ලොක් කරන්න ඉඩ තියෙනව. ඩයිනමික් ip ගොඩක් ඒවල තියෙන නිසා රෙන්ජ් එකම බ්ලොක් වෙන්නත් ඉඩ තියෙනව. උබට වැඩේට ටිකක් වියදම් වෙයි.

    na known free script ekak thiyana site ekak. me wage page ekak.
    http://ikman.lk/en/mobile-phones-in-sri-lanka

    aluth entry salaka balanna thiyanne.:eek:
    site structure wenas wenne na
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Ubata website eke database, backend access na ne.. api na. so ubata website eka scrap karanna wenawa.. uba bot ekak hadala unge page read karanawa.. itapasse ubata one wede karagannawa.. uba 30 secondsa walata serayak unta wada dena eka unta kohomat ridei.. itapasse ube ip eka ban..

    http://osclass.org/page/download

    osclass thama ban site eke script eka. 30 seconds demmama rideida?:eek:
    ehenam 1 minute?
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    na known free script ekak thiyana site ekak. me wage page ekak.
    http://ikman.lk/en/mobile-phones-in-sri-lanka

    aluth entry salaka balanna thiyanne.:eek:
    site structure wenas wenne na

    මේකේ ඔය url එක යටතේ වැ‍ටෙන ලේටස්ට් පොස්ට් ට්‍රැක් කරන වගේ වැඩක්නම් කරන්න පුලුවන්. පොස්ට් වැටෙන html wrapper එකේ පොස්ට් elements වලින් උඩින්ම තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් ඒවල title text node එක කලින් එක මතක තියන් අලුත් ඒවල එකත් එක්ක සසඳල වෙනස් නම් ඒක ට්‍රැක් කරන්න එ්ත් මේකෙ ටිකක් මහන්සි වෙන්න වෙනව මොකද පෙයිඩ් ස්ටිකි ඇඩ්ස් මේකෙ තියෙන නිසා. ඒ තියෙන ස්ටිකි ඇඩ්ස් ප්‍රමාණයත් නියමිත අගයක් නෑ අන්න ඒනිසා කට්ට කන්න වෙනව. මේක දීපන් හොඳ Node.js developer කෙනෙක්ට මිනිහ රියල් ටයිම් ගහල දෙයි. Js තමයි වැඩේට හරියටම හරි යන්නේ. express.js එක්ක වැඩේ කරන්න පුලුවන්. කොහොමත් උබට අවම $500-750ක් වත් යයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    http://osclass.org/page/download

    osclass thama ban site eke script eka. 30 seconds demmama rideida?:eek:
    ehenam 1 minute?

    Owa kalin karala tiyenawa ban.. redenawa wedi kamata ban welath tiyenawa.. hodama wede tama api use karana eka.. api request gana premium account walath limit tiyenawa.. hmm..

    mage ma site ekakata mama Google bot use karala database ekata sites add karagatta awruddak witara.. records million ganak tiyenawa.. mage hostin account ekath temp. disable kara.. unta ridila.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේකේ ඔය url එක යටතේ වැ‍ටෙන ලේටස්ට් පොස්ට් ට්‍රැක් කරන වගේ වැඩක්නම් කරන්න පුලුවන්. පොස්ට් වැටෙන html wrapper එකේ පොස්ට් elements වලින් උඩින්ම තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් ඒවල title text node එක කලින් එක මතක තියන් අලුත් ඒවල එකත් එක්ක සසඳල වෙනස් නම් ඒක ට්‍රැක් කරන්න එ්ත් මේකෙ ටිකක් මහන්සි වෙන්න වෙනව මොකද පෙයිඩ් ස්ටිකි ඇඩ්ස් මේකෙ තියෙන නිසා. ඒ තියෙන ස්ටිකි ඇඩ්ස් ප්‍රමාණයත් නියමිත අගයක් නෑ අන්න ඒනිසා කට්ට කන්න වෙනව. මේක දීපන් හොඳ Node.js developer කෙනෙක්ට මිනිහ රියල් ටයිම් ගහල දෙයි. Js තමයි වැඩේට හරියටම හරි යන්නේ. express.js එක්ක වැඩේ කරන්න පුලුවන්. කොහොමත් උබට අවම $500-750ක් වත් යයි.

    top ads wala podi wenaskam tikak tiyenawa.. ewagen thama filter karanna wenne..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ikman eke nam wede thawath lesi wei

    PHP:
    "featured":true,"paid":true,"is_bumped":true,"is_topad":true,"created_at":"2015-02-06T04:03:05+00:00","updated_at":"2015-02-13T04:04:17+00:00"

    JSON
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Ikman eke nam wede thawath lesi wei

    PHP:
    "featured":true,"paid":true,"is_bumped":true,"is_topad":true,"created_at":"2015-02-06T04:03:05+00:00","updated_at":"2015-02-13T04:04:17+00:00"

    JSON

    හැම li element එකකටම json object එකක් පාස් වෙලා තියෙනව වැඩේ ලේසි. මම කිව්ව තරම් යන එකක් නෑ කුකුලෝ....:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේකේ ඔය url එක යටතේ වැ‍ටෙන ලේටස්ට් පොස්ට් ට්‍රැක් කරන වගේ වැඩක්නම් කරන්න පුලුවන්. පොස්ට් වැටෙන html wrapper එකේ පොස්ට් elements වලින් උඩින්ම තියෙන ඒව ට්‍රැක් කරන්න පුලුවන් ඒවල title text node එක කලින් එක මතක තියන් අලුත් ඒවල එකත් එක්ක සසඳල වෙනස් නම් ඒක ට්‍රැක් කරන්න එ්ත් මේකෙ ටිකක් මහන්සි වෙන්න වෙනව මොකද පෙයිඩ් ස්ටිකි ඇඩ්ස් මේකෙ තියෙන නිසා. ඒ තියෙන ස්ටිකි ඇඩ්ස් ප්‍රමාණයත් නියමිත අගයක් නෑ අන්න ඒනිසා කට්ට කන්න වෙනව. මේක දීපන් හොඳ Node.js developer කෙනෙක්ට මිනිහ රියල් ටයිම් ගහල දෙයි. Js තමයි වැඩේට හරියටම හරි යන්නේ. express.js එක්ක වැඩේ කරන්න පුලුවන්. කොහොමත් උබට අවම $500-750ක් වත් යයි.

    echchara yaida ban o_O
    sticky ads one na. anik ewa one
    ikman ocslass neda

    mata maha deyak one na ban aluth ad ekak kiyala therum ganna one. ad eka athulata gihin eeke fields tika wen karaganna one. eewa poddak analyze karala mama dena pramithin ta anukula nam mata notification ekak one. echcharai
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Ikman eke nam wede thawath lesi wei

    PHP:
    "featured":true,"paid":true,"is_bumped":true,"is_topad":true,"created_at":"2015-02-06T04:03:05+00:00","updated_at":"2015-02-13T04:04:17+00:00"

    JSON

    හැම li element එකකටම json object එකක් පාස් වෙලා තියෙනව වැඩේ ලේසි. මම කිව්ව තරම් යන එකක් නෑ කුකුලෝ....:rofl::rofl:

    therennaa sinhalayo. e kiyanne oken aluth ad ekak watuna kiyala wen karaganna puluwan da?

    ita passe ad eke menna me fields wen karanna one

    price
    location
    year
    phone number

    onna oowa. owa tika analyze karana eka programmer kenekta lesi kaallak thiyanne. echcharai oone :D