යකෝ ඕක හදන්න පුලුවන් බන්. නිකන් නම් කරන්න බෑ
අනික කරත් සතියකට වඩා දුවන්න පුලුවන්කමක් තියෙයිද දන්නෙ නෑ. කාර්යක්ශම නෑ.. උබ ඔය වාහන ඇඩ් අදින සීන් එකක්නෙ කරන්න යන්නෙ
... ඉක්මන්.lk කරන්නෙ ලෝකල් ඩයල් එකක් නෙවේ බන් . ජර්මන් කම්පැනි එකකින්, උබ හිතන්නෙ උබ ජේසන් ඇද ඇද හිටියොත් අනිවා අහු වෙනව