Web Designer Needed!!!

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    යාලුවනේ මට අලුත් Website එකක් හදාගන්න ඕන, .Graphic Design Portfolio වගේ website එකක්, ලේසියෙන් මගේ අලුත් Design එහෙම Update කරන්න පුළුවන් Control panel එකක් එහෙම තියෙන්නත් ඕන. සම්පූර්ණ website එකක්, Article එහෙම match වෙන්න හදල දාන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන. කව්රු හරි ඉන්නවනම් මට Message එකක් දන්න ගණන් කතා කරලා ඉක්මනට වැඩේ හොදට කරගන්න ඕන.

    කව්රු හරි දන්නකෙනෙක් හරි ඉන්නවනම් දැනුවත් කරන්න.
     

    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Hi Bro

    වැඩේ කරලා දෙන්න පුළුවන්, මෙන්න අපේ site එක recent projects add කරලා තියනවා portfolio page එකේ බලන්න

    https ://codoss.com

    PM එකක් දැන්නම් phone numbers :yes::yes::yes::yes: