Web Designersලාට දැන් අපේ රටේ තියෙන්නේ කොයිවගේ තැනක්ද?කොහොමද ඒ අයගේ monthly incomeඑක(average)?
Web Designersද වැඩියෙන් earn කරන්නේ නැත්තම් Web Developersලා ද?මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න