දැනට මම Web Development Intern එකක් කරමින් ඉන්නේ. වැඩ කරන ගමන් අලුතින් Skills ටිකක් හදාගන්න කියලා බැලුවේ.
Job post දැක්කාම හිතා ගන්න අමාරුයි demand එක කොහොමද තියෙන්නේ කියලා.
Full-stack Web Development වලට තමයි වැඩියෙන්ම ආස React, ExpressJS, PHP use කරලා තියෙනවා.
1. ගොඩක් ඒවගේ .NET ඉල්ලාල තියෙන නිසා ඒක පටන් ගන්නද?
2. MERN වලට ලංකාවේ company වල demand එකක් නැද්ද වැඩිය?
3. Java Spring, Spring Boot කොහොමද demand එක?
ඉස්සරහට ලංකාවේ ඇතුලේ Development පැත්තෙන් job එකක් කරන්න ඉන්න කෙනෙක්ට වටින්නේ මොන වගේ Skills ද?
දන්න අය පොඩ්ඩක් කියන් යමූ...

Job post දැක්කාම හිතා ගන්න අමාරුයි demand එක කොහොමද තියෙන්නේ කියලා.
Full-stack Web Development වලට තමයි වැඩියෙන්ම ආස React, ExpressJS, PHP use කරලා තියෙනවා.1. ගොඩක් ඒවගේ .NET ඉල්ලාල තියෙන නිසා ඒක පටන් ගන්නද?

Last edited: