Web Designing & Development ගැන video සීරිස් එකක් කරන්න හිතුවා සරලව මුල ඉදන්ම හැමෝටම තේරෙන විදියට ..මුලින්ම HTML / CSS ගැන තමයි කරන්න හිතන් ඉන්නේ ..ඊට පස්සේ Responsive web site (mobile friendly) හදන විදිය කියල දෙනවා ..එකේදී bootstap framework use කරන විදිය කියල දෙනවා ...ඊළගට Jquery / Javascipt ගැනත් අවසානෙට PHP / MYSQL ගැනත් කියල දෙනවා ..හැම module එකක් අවසානෙටම practical test එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ..කැමති අය join වෙන්න අපිත් එක්ක ...සම්පුර්ණ නොමිලයේ තමයි කරන්න හිතන් ඉන්නේ ..කැමති අය මේ form එකෙන් register වෙන්න ..උපරිම 30 හෝ 40 තමයි පන්තියට සම්බන්ද කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ..වැඩේ වෙන්නේ online ..zoom වලින් තමයි කරන්න හිතන් ඉන්නේ ...හැම සෙනසුරාදාම class එක කරන්න හිතන් ඉන්නේ ..කැමති අය register වෙලා වැඩේට සෙට් වෙන්න ..Next Saturday (March 05) වැඩේ පටන් ගන්නවා.
https://forms.gle/KF2o2ism1nQ6kaNw6
Note -ගොඩක් අය කියල අහල තිබුන දෙයක් තමයි මේ වගේ දෙයක් කරන්න මට තියෙන සුදුසුකම මොකක්ද කියල ...? ඒක නිසා මම ගැන පොඩි intro එකක් දෙන්නම් ...තොරතුරැ තාක්ෂනය සම්බන්දයෙන් ඩිප්ලෝමධාරියෙක් ..දැනට මේ field එකේ aurudu 5+ experience තියෙනවා ..දැනටත් මම පවුද්ගලික ආයතනයක රැකියාවේ යෙදෙනවා ...ඉන්ටෙරෙස්ට් එකට කරන්න හිතුනා මේ වගේ දෙයක් ...
Form eka fill krla register una.seats full da danna habai
