Web Designing in Freelance (Help)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    මචං මට HTML & CSS යම්තාක් දුරට පුලුවන්. මම හිතන් හිටියේ අමතර ආදායමක් විදිහට Web Sites හදලා විකුණන්න. සාමාන්‍යයෙන් මට මේ විදිහේ Web එකක් හදාගන්න පුලුවන්​
    .


    මට Online කරන්න පුලුවන් විදිහේ එකක් තිබ්බනම් ලේසියි. ඒත් මම Job Field එකට අලුත් නිසා එච්චර දේවල් ගැන දන්නේ නෑ.
    මේකේ Freelance කරන කවුරුහරි ඉන්නවනම් කියන්න පුලුවන්ද
    1. Freelance එක ඇතුලේ මේ වගේ වැඩ වලට තියෙන Job Opportunities කොහොමද කියලා.
    2. ඔහොම හදපු Web Site එකක් කීයකට වගේ විකුණන්න පුලුවන් වෙයිද?
    3. සාමාන්‍යයෙන් වැඩ ටිකක් අල්ලගන්න මුල් කාලේ කට්ටක් කන්න වෙයිද?
    4. සාමාන්‍යයෙන් ඔහොම Web Designing කරන අය මාසෙකට කීයක් වගේ හොයනවද?
    පොඩ්ඩක් මේ ගැන දන්න අය මට කියන්න පුලුවන්ද?​
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Site eka nam basic look ekak thieyenne... Modern na.. Bootstrap igena ganin responsive site hadanna. Template aran edit karath awulak na.. Thawa skills improve karagnin... Wordpress wage igena ganin