මෙන්න මෙකයි,
ට්රැවල් එජන්ට් කෙනෙක්ගෙ වෙබ් එකක් තියෙනවා.ඒක දැනට ඉංග්රිසියෙන් තියෙන්නෙ.එයාට ඕනා එක අනිත් භාශා වලට කන්වර්ට් කරන්න හදන්න.ඔයාලා දැකලා ඇති ට්රැවල් වෙබ්සයිට් වල උඩ දකුණු පැත්තේ කොනේ තියෙනවා,වෙන රටවල කොඩි දාලා,එවා ක්ලික් කරපුවම ඒ රටවල භාශාවට හැරෙනවා.එන්න ඒ විදිහට කරගන්න ඕන.

bro, line eka DCmail barida ? or skype