web developer kenekgen podi help ekak one(Responsive Error Fix)

kickass

Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    web developer kenekgen podi help ekak one(Responsive Error Fix)

    mage ecommerce site ekak thiyenawa,ekata theme ekak net eken download kare,eke mobile responsive ain karanna mata one,desktop version ekama phone eken view wena widihata hadaganna one,pls help me guys..
     
    මචන් WP theme එකේ මොබයිල් වලට ලියපු CSS ෆයිල් එකක් තියෙනවා. අන්න ඒ ෆයිල් එක theme එකෙන් අයින් කරලා දාපන්. ෆයිල් එක තියෙන්නේ expomobiles.com/shop/wp-content/plugins/woocommerce/assets/css/woocommerce-smallscreen.css මේ පාත් එකේ. එතන තියෙන woocommerce-smallscreen.css ෆයිල් එක අයින් කරලා දාන්න.

    ෆයිල් එක ඩිලීට් කරලා විතරක් ඉන්න එපා, තීම් එකෙනුත් අයින් කරලා දාන්න.

    මොනවා හරි ඕනේ නම් PM එකක් දාන්න එපා මෙතන දාපන්. වෙන එකෙකුට හරි බලා ගන්න පුළුවන්. ලින්ක් එවනවානම් විතරක් PM එකක් දාපන් මචං.
     
    Last edited: