Web developer vacancy in Dubai

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    web development and graphic design thamai karanne nam
    kageda bn company eka lankawe kenekgeda?
    select unoth dubai yanna oneda nethnam online work karanna puluwanda ?
    salary kohomada
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලංකාවේ ඉදන් කරන්න පුලුවන්ද? :confused:

    Salary කොහොමද :D

    royalgraphicsuae.com සයිට් එක නම් පට්ට චා..කොහෙන් හරි උස්සලා පොඩි එකෙක් හදපු එකක් වගේ :dull:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවේ ඉදන් කරන්න පුලුවන්ද? :confused:

    Salary කොහොමද :D

    royalgraphicsuae.com සයිට් එක නම් පට්ට චා..කොහෙන් හරි උස්සලා පොඩි එකෙක් හදපු එකක් වගේ :dull:

    පාටපැන්සල් කොම්පැනියක් වගේ :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ ඉදන් කරන්න පුලුවන්ද? :confused:

    Salary කොහොමද :D

    royalgraphicsuae.com සයිට් එක නම් පට්ට චා..කොහෙන් හරි උස්සලා පොඩි එකෙක් හදපු එකක් වගේ :dull:

    අනුන්ගේ ටෙම්ප්ලේට් වලින් සයිට් ගහන උන්ට තව කෙනෙක්ගේ සයිට් එකක් ගැන බලල අපෝ චාටර් කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ...:rofl::P
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    අනුන්ගේ ටෙම්ප්ලේට් වලින් සයිට් ගහන උන්ට තව කෙනෙක්ගේ සයිට් එකක් ගැන බලල අපෝ චාටර් කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ...:rofl::P

    :lol::lol:

    I build My Own themes and designs

    Custom Wordpress themes :yes::yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනුන්ගේ ටෙම්ප්ලේට් වලින් සයිට් ගහන උන්ට තව කෙනෙක්ගේ සයිට් එකක් ගැන බලල අපෝ චාටර් කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ...:rofl::P

    සල්ලි දීලා ගත්ත ඒවා නිසා සදාචාරාත්මක අයිතියක් ඇත :P :P