Marketing Vacancies

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Hi Machanlaa... :love::love:

    Podi vadak patan ganna hituva... Api dannavane godak ewn Marketing related degree karana aya godak meke inanva kiyala...

    Habai godak vacancies eliyata enne naa... internals ayata tama godak labenne...

    Apita labena Marketing Related job oppertunities me thread eke share karamu...

    Nikanma neme Job eke gana podi vistarayak danagattoth apply karana kenatath
    lesi venavane.... Podi TIPS TIKAK VAGE :D:D:D

    Mataka tiyaganna mama me vacancy danakota ee job ekata oone skills mama tikak vitara dananva...

    Job eka siravatama oone aya pm karanna mama danna vidiyata udaw karannam...

    mamath mata labena vidiyata share karannam... Hamoma mekata support karai
    kiyala mama balaporottu venava...
    kalin thread eka IT mama meka danna htwe mcn marketing field eke inna kattiyata help ekak wenna aduma tharame BUMP ekak hari dagena yanna:rolleyes::rolleyes::rolleyes:
    [/COLOR]
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාකටින්..එල එල...

    මෙහෙම දෙයක් කරන්න පුලුවන්...

    මම වැඩ කරන්නෙ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක... දැනට ටීවී / රේඩියෝ / ප්‍රෙස් ඇඩ් පිටින් ගේන එකෙක්ට අපිට ලැබෙන කමිෂන් එකෙන් 50% දෙන්න පුලුවන්..

    උදා - පත්තරේ ෆුල් පේජ් ඇඩ් එකක් දැම්මම (ඩේලි නිව්ස් එකේ කියහන්කො.. ලේක් හවුස් එකෙන් අය කරන ඇඩ් එකේ ගාන 275,000/- ඒ ගාන ලේක් හවුස් එකෙන් අරගෙන, අපිට දෙනව කමිෂන් එකක් රු. 41,250 (15% ක්) අපි ඇඩ් එක බුක් කරල, ෂැඩූල් කරල, මෙටීරියල් ගානට යවනවට. ..

    ඒකෙන් අපි දෙනව රැ.20,625 ක් (ඒ කියන්නේ මුළු ගානෙන් 7.5%) ක් ඇඩ් එක ගේන කෙනාට..
    ඉතින් මාසෙට ඇඩ් 5,6 ක් සෙට් කරගන්න පුලුවන්නන් උඹල ගොඩ.. අපිත් ගොඩ

    කැමති උන් පීඑම් දාපල්ලා..
     
    adeeeee mcn supiri ne bn
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මෙහෙම දෙයක් මට කරන්න පුළුවන්.
    මම ඉන්නෙත් ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ. ටීවී, රේඩියෝ වලින් කමිශන් එකක් දෙන විදිහ කුමාර සහොදරය කියල තියෙනවනේ.
    Google Ads, Video Creation and Advertising, Digital Media Strategy Development and Advertising, Social Media Advertising, Web Analytics, Social Media Analytics, Web Development and SEO (TTL Advertising) වගේ ඒව කරගන්න ඕනේ කෙනෙක් ඉන්නව නම් අපිට සෙට් කරන්න, මාසිකව ඇඩ්වර්ටයිසින් වලින් 10%ක් අපි දෙනවා.
    උදාහරනෙකට කිව්වොත් මාසෙකට රුපියල් 150,000/- ක කැම්පේන් එකක් මාස 6ක (150,000 x 6) කන්ට්‍රැක්ට් එකක් ගෙනත් දෙනව නම් මාස හය පුර්ටාම 15,000 ගානෙ දෙනවා (15,000 x 6). පළවෙනි මාසෙ විතරයි කට්ට කන්න ඕනේ.
    කැමති කෙනෙක් ඉන්නව නම් PM කරන්න.
     
    wow mcn thnx for sharing