Web Developersල පොඩ්ඩක් එන්න

Nishal Perera

Junior member
  • Nov 12, 2015
    29
    8
    8
    Web Developersල පොඩ්ඩක් එන්න

    ...........................................................................................................................................................................................................................
    මට දැනගන්න ඕනෙ මචං මේකයි
    මං website එකක් කරනවනන් hotel එකකට මට පුලුවන්ද මගේ website එකෙන් කරන reservation එක submit කරහම කෙලින්ම booking.com එකට land වෙන්න හදන්න
    එතකොට booking.com එකේ පෙන්නන්න ඕනෙ මං book කරපු dates එක්ක මගෙ hotel එකේ page එක

    සරලවම මේකයි කතන්දරේ මට hotel එකක් තියනව එකට website එකක් තියනව
    මගෙ website එකෙන් reservation එකක් කරහම ඒක යන්න ඕනෙ booking.com එකට
    එතකොට booking.com එක හරහ තමයි reservation එක එන්නෙ මට

    මට ඔන්න ඕක කරගන්න හැටි පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.....
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    mokada ban e kathandare
    Ubata ena bokking eka ai book.com eketa dane
    Ube ewa wenama mange karapan
    Unge api ekak thiyanwa ape ewa yawana unata
    Ubata prashne thiyene room count eka ne neda
    Api eken data ganain ube system ekata
    Ubata resevtion eka karana oni book.com ekema nam kelinma redirect karapanko ekata submit karana kalain
    Resvtion button ekak dala