web developers ලා seo අයියලා එන්ඩෝ.
මම මගේ site එකේ URL Rewrite කරා.,
මෙන්න මේ විදිහට තමා වෙනස් කරේ.
මේකටනම් 0-9 විතරකුත් ඇති.
කරලා test කරලා බලද්දී css , imgs මොකුත් ගන් නෑ ..,
පස්සේ මීටර් උනේ path එක වෙනස් වෙනවානේ කියලා .,
bootstrap එකේ විතරක් ඒ විදිහට path එක වෙනස් කරලා test කරා එලකිරියට වැඩ.
ඒ උනාට වැඩේ කියන්නේ ඒ විදිහට කීයක කියලා වෙනස් කරන්නද ..,
navigation වල ඉදන් හැම ලින්ක් එකක්ම වෙනස් වෙලා තියෙන්නේ.,

absolute link සීන් එකත් try කරා.,
අනේ මන්ද එහෙම දුන්නම css ගන්නේ නෑ.,(මන් කරන විදිහේ අවුලක් ද මන්ද.)
උබල කොහොමද බන් කරන්නේ?
උදව් දෙන්ඩෝ ., පින් සිද්ද වෙනවා අඩේ සිරාවටම ,..
රේප් නම් ලොවෙත් .,

මම මගේ site එකේ URL Rewrite කරා.,
මෙන්න මේ විදිහට තමා වෙනස් කරේ.
Code:
# Rewrite for jobsdetails.php?post_id=24
RewriteRule ^latest-middle-east-jobs/([0-9a-zA-Z_-]+)$ jobsdetails.php?post_id=$1 [NC,L]

Last edited: