Web developers and Software developer

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    win win win jobs limited positions

    මචන්ලා අලුතෙන් 2012 January වල start කරන්න යන පොඩි company එකකට Web developers and Software developers ල ඕන කරල තියනව

    හැබැයි මචන්ලා වැඩේ තියෙන්නේ Salary එකක් මුලින්ම දෙන්නේ නෑ. ඒත් free වැඩ කරන්න ඕනේ නෑ. කරන projects වලින් උඹල ඉල්ලන සාධාරණ percentage එකක් ගෙවනව. Full time n part time work කරන්න පුලුවන්. හැබැයි මචන්ලා කරන project එකේ technology පැත්ත පිලිබදව full responsibility එකක් ගන්න ඕනේ. Marketing වැඩ ඔක්කොම company එකෙන් කරනව. එතකොට තව testing, implementation, documentation වලට company එකේ full support එක දෙනව. resources දෙනව.

    ලොකු ලොකු Software Engineers ල and web developers ල ඉලක්ක කරගෙන නෙමේ මචන්ලා thread එක දැන්මේ.

    ලොකු ලොකු අය උනත් කමක් නෑ. පට්ට experience තිබබත් නෑ නැතත් කමක් නෑ. හැබැයි ගෙවීම නම් කලින් සදහන් කරපු විදියට තමා.

    තාම ඉගෙන ගන්නව උනත් කමක් නෑ. හැබැයි අවශ්‍ය තරමට දැනුම නම් තියෙන්න ඕනේ. අටෝල දෙන වැඩ ඔට්ටු නෑ. දීලා පැනල යන්නත් බෑ.

    තව දෙයක් ඔය උගන්නන්න පට්ට ආසාවෙන් ඉන්න. ඒත් පටන් ගන්න බය අය ඉන්නව නම් එයලටත් chance එකක් තියනව. (Government n Private campus වල අය)
    ගෙවල් වලට ගිහින් උගන්නන්න තැන් set කරනව. තව company එකෙන්ම කරන institute එකේ වැඩ වලටත් set වෙන්න පුලුවන්. හැබයි මචන්ල මේකට නම් උඹල දැනට කරන හෝ කරල ඉවර Degree or Professional program එකේ උඹලගේ registration details or certificates ඕන වෙනව. මොකද අනිත් මිනිස්සුන්ව අමාරුවේ දාන්න බෑනෙ.

    resources වලට වැඩි බරපැනක් දරන්න ඕනෙ නෑ. company එකෙන් ඒව දෙනව.

    අනිත් එක මචන්ලා මේක win win win විදියට set කරපු program එකක් මිසක් job opportunities දෙන company එකක් කියල වරදාවා නම් වටහා ගන්න එපා.

    කැමති අය ඉන්නව මේ email එකට reply එකක් එවන්න. EK එකට pm කරන්න එපා.

    [email protected]

    හැමෝටම දැන ගන්නත් එක්ක පොඩි
    පොඩි Bump වත් දාගෙන යන්න.
     
    Last edited: