මචං ඔය facebook වගේ site වල pc එකෙන් බලනව වගේ නෙවෙයිනෙ බං mobile එකෙන් වගේ යද්දි පේන්නෙ. ගොඩක් siteඑහෙමනෙ බං. pc එකකින් බලනව වගේ නෙවෙයිනෙ බං mobile එකෙන් බලද්දි.
bootstrap use කරද්දි වෙන්නෙ තියෙන ලොකු website එකේම තියෙන div ටික deviceඑකේ size එක අනුව එහේ මෙහෙ වෙන එකනෙ බං. ඒ නිසා ඒකත් නෙවෙයි මචං. navigation එක අර ඉරි 3ක් වගේ එකකිං එන්නෙ. පෙන්නන div ටික වෙනමම සෙට් එකක්. කොහොමද බං එහෙම අපේ තියෙන site එකට mobile site එකක් හදන්නෙ?
device එකේ size එක detect කරල ***.com -> m.***.com වලට redirect කරගන්න පුලුවන්. ඒත් mobile site එක develop කරන්නෙ කොහොමද බං??

terune ne bn..