PS වලින් Design කරලා slice කරගෙන save for web ගිහින් save කරපන්. උබට HTML file එකක් ලැබෙවි images එක්ක.
පස්සෙ HTML file එකට inline css එකක් දා ගනින් මෙන්න මෙහෙම
Code:
<head>
<link rel="stylesheet" type="text/css" href="mystyle.css">
</head>
ඊට පස්සෙ firefox එකට inspect element (Q) addon එක install කර ගන්න. firebug උනත් කමක් නෑ.
firefox addon use කරලා උබට පුලුවන් css clas , css id හොයා ගන්න. අපි ලියන්න ඔනේ එක සම්පූර්නයෙන් පෙන්නනවා
.
ඊට පස්සෙ මෙන්න මෙහෙම inline css එකේ CSS කෝඩ් ලියපන්
Code:
div.header_box{
font:red;
float:left;
}
Class ekak nam . id ekak nam #
eg: div class eke nama class1 nam
div.class1{
}
div id eka id1 nam
div#id1{
}
table class eka table_class1 nam
tyable.table_class1{
}
table id eka table_id1 nam
table#table_id1{
}
anith elements unath ehema thamay