Web developers

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Machanla...mata podi help ekak oni...

    PSD walin design eka kalain passe...DW walta aran HTML, CSS code karanne kohomada div tags yodagena...plzz help me...video ekak hari daapanko igenaganna :(:(:(:(:(
     
    • Like
    Reactions: ohh

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    PSD to html conversion kiyala search ekak dapan youtube or google, ona tharam articles thiyenawa
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    PS වලින් Design කරලා slice කරගෙන save for web ගිහින් save කරපන්. උබට HTML file එකක් ලැබෙවි images එක්ක.

    පස්සෙ HTML file එකට inline css එකක් දා ගනින් මෙන්න මෙහෙම

    Code:
    <head>
    <link rel="stylesheet" type="text/css" href="mystyle.css">
    </head>

    ඊට පස්සෙ firefox එකට inspect element (Q) addon එක install කර ගන්න. firebug උනත් කමක් නෑ. :P

    344rq6b.png

    firefox addon use කරලා උබට පුලුවන් css clas , css id හොයා ගන්න. අපි ලියන්න ඔනේ එක සම්පූර්නයෙන් පෙන්නනවා :rofl:.

    291pdvm.png

    ඊට පස්සෙ මෙන්න මෙහෙම inline css එකේ CSS කෝඩ් ලියපන් :rofl:

    Code:
    div.header_box{
     font:red;
     float:left;
    }

    Class ekak nam . id ekak nam #

    eg: div class eke nama class1 nam

    div.class1{

    }

    div id eka id1 nam

    div#id1{

    }

    table class eka table_class1 nam

    tyable.table_class1{

    }

    table id eka table_id1 nam

    table#table_id1{

    }

    anith elements unath ehema thamay :P
     
    • Like
    Reactions: elektro

    :rofl::rofl::rofl::rofl: godak sthuthi mchoo :)