Web Developers

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,337
    536
    113
    උබල එන්නද ?
    මචන්ලා අපේ කොම්පැනි එකට අලුතින් දෙන්නෙක්ව වගේ ගන්න බලාපොරොත්තු වෙනවා පහල දාල තියන ජොබ්ස් වලට...

    back-end and front-end developers (Wordpress)

    Graphic Designer Adobe Creative Suite වල වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි සහ HTML, CSS ගැන අවබෝදයක් තියන කෙනෙක් නම් වඩා හොඳයි

    කැමති අය ඉන්නවා නම් C.V එක මට එවන්න
    [email protected]