Web Developing දන්න අයගෙන් උදවුවක්.
මේකයි මගේ ප්රශ්නෙ. මට සයිට් එකක තියෙන email address එකක් ගන්න ඕනෙ වෙලා තියෙනව. ඒත් ඒ email එක hide වෙලා තියෙන්නෙ. තියෙන්නෙ මෙන්න මේ විදියට
ඕකෙ show email address කියන තැනට mouse pointer එක ගෙනාපුවාම තමයි email එක පේන්නෙ. මට ඕනෙ මේ email එක page source එකෙන් ගන්න. ඒත් page source එකේ එහෙම email එකක් නෑ කොහෙවත්. email එකට අදාල tag එකේ තියෙන්නෙ මෙහෙමයි. මේකෙන් කොහොමද email එක ගන්නෙ.
උදවුවක් දෙන්න. නැත්නම් බම්ප් එකක් හරි දෙන්න හැමෝටම 10+ දෙනව. 
මේකයි මගේ ප්රශ්නෙ. මට සයිට් එකක තියෙන email address එකක් ගන්න ඕනෙ වෙලා තියෙනව. ඒත් ඒ email එක hide වෙලා තියෙන්නෙ. තියෙන්නෙ මෙන්න මේ විදියට

ඕකෙ show email address කියන තැනට mouse pointer එක ගෙනාපුවාම තමයි email එක පේන්නෙ. මට ඕනෙ මේ email එක page source එකෙන් ගන්න. ඒත් page source එකේ එහෙම email එකක් නෑ කොහෙවත්. email එකට අදාල tag එකේ තියෙන්නෙ මෙහෙමයි. මේකෙන් කොහොමද email එක ගන්නෙ.

HTML:
<td style='padding:12px 10px 0 5px;'> <h3>Email</h3><span class='mtLink' id='lf3fd76a5853410d9bf3480230a6152f9500d1f14022942dcccd00bafee883e38' onmouseover="MtLDiv('lf3fd76a5853410d9bf3480230a6152f9500d1f14022942dcccd00bafee883e38','f3fd76a5853410d9bf3480230a6152f9500d1f14022942dcccd00bafee883e38',this.innerHTML);" onclick="MtLDiv('lf3fd76a5853410d9bf3480230a6152f9500d1f14022942dcccd00bafee883e38','f3fd76a5853410d9bf3480230a6152f9500d1f14022942dcccd00bafee883e38',this.innerHTML);">Show Email Address</span><br/> </td>