Web Development වලදී පාවිච්චි කරන ලස්සන Fonts
උඹලා web development වලදී පාවිච්චි කරන ලස්සන සහ professional look එකක් තියෙන font වර්ග මොනවද?
මම නම් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ Verdana සහ Tahoma.
අපි මේ thread එකේ fonts වර්ග ගැන කතා කරමුද?
ගොඩක් අයට fonts ගැන දැනගන්න මේ thread එක වැදගත් වේවි.

Last edited: