Web development: HTML ටික ඉවර කරගත්තෙ අදයි 😐

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    මීට අවුරුදු 4කට විතර කලින් පටන් ගත්ත Dr. Angela Yu ගේ The Complete Full-Stack Web Development Bootcamp course එකෙන් පස්සෙ HTML ටික ඉවර කරගත්තෙ අදයි සින්හලු. 😒 හරිම වේගෙන් ඉගෙනගෙන ඉතින් අවුරුදු 4ක්ම ගිහින්. නූලෙ හිටපු @Honda.putha හොයාගන්නත් නෑ. කිරියෙ අලුත් updates වලින් පස්සෙ එකම නූල තනියම අප්ඩෙට් කරන්න බෑනෙ. අමාරුවෙන්හරි HTML ටික ඉවර කරගත්ත සතුටට අලුත් නූලක් දැන්මෙ. 🙃 කොහොමහරි තව අරුදු 4ක් යන්න කලින් CSS ටික ඉවර කරන්න ඕනෙ ඉතින්. 🥲

    Digital earnings වලින් පස්සෙ සම්පූර්ණයෙන්ම physical earnings වලට මාරු උනානෙ. අඩුම දැන් digital product එකක්වත් sell කරන්නෙ නෑ. ආයිත් පොඩ්ඩක් ඒ පැත්තට බර දෙන්න හිතන් තමා මේක ආයිත් පටන් ගත්තෙ.
    කොහොමහරි Bootcamp එකේ section 4ක් complete කලා. තව 38ක් තියෙනව.

    HTML වලින් විතරක් ගහපු සයිට්. (web development වලටම හදපු profile එකෙන්මයි තියෙන්නෙ)

    https://johndoesl.github.io/portfolio-html/
    https://johndoesl.github.io/nota-html/

    ඉස්සරහට වෙලාව තිබ්බොත් ඉතුරු section ටිකත් කරනව කොහොමහරි.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mamath flutter karanna ghaththa, eka ethanamayi dan masa ganak :baffled: eyeth eth udemy eke sinhala ekak dakala buy kala,

    karanna mathaka wenne ne collect karagaththata
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    machan, vibe coding patan ganin dan html hodata puluwan nisa. nathnam oyage welawa aparade
    thanks. මට technologies ටික ඉගෙන ගන්න තමයි ඕනෙ. income එකේ ලොකු ගැටලුවක් නෑ දැනට.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මං කලින් මැෂිමට ඔයාගෙ කෝස් එක බෑවා.ඒත් කලේ නෑ😛 ඒ ගෑණි කියවනවා අහං ඉන්න බෑ අප්පා.
     
    • Haha
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    වැඩේ හොදයි මචං. ඒත් ඕක efficient කරගන්න. උපරිම ඔය HTML, is, CSS වලට මාසයක් වෙන් කරගන්න.
    බැඳල ළමයිනුත් එක්ක ඉතින් කරන්න වෙලාවක් නෑ. එකතැනක එකදිගට ඉදගෙන ෆෝක්ස් එකක් තියන් ඉන්න බැරි ප්‍රශ්නෙ තියෙන්නෙ. රෑට නම් කොහොමත් බෑ. එතකොට නැගිටින්න පරක්කු වෙලා වාත වෙනව.

    mamath flutter karanna ghaththa, eka ethanamayi dan masa ganak :baffled: eyeth eth udemy eke sinhala ekak dakala buy kala,

    karanna mathaka wenne ne collect karagaththata
    කොහොමහරි කරමු

    Are you seriously learning HTML? bro you are wasting your time :no:
    basics danne nathuwa mukuth karanna bane ban.

    umba kiya wasareda?
    35 wasare
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93


    කමෙන්ට් දාන ගොඩක් අයට මේ කියන දේ තේරෙන්නෙ නෑ. සම්පූර්න්යෙන්ම හියුමනිටි එක කරපු ජොබ්ස් රිප්ලේස් වෙනව කියල නෙමේ කියන්නෙ. සමහර දේවල් රිප්ලේස් වෙනව. කලින් ඒ ජොබ් කරපු එකාට ඇඩප්ට් වෙන්න බෑ.

    උදාහරයට වොශ් රූම් ගියාම අත පිහදාන්න රෙද්ද දීපු එකාගෙ ජොබ් එක රිප්ලේස් උනා හෑන්ඩ් ඩ්‍රයර්ස් ආවාම. එතකොට රෙද්ද දීපු එකාට ඒ මැශින් එකට රිලේටඩ් ජොබක් කරන්න ඇඩප්ට් වෙන්න බෑනෙ. මෝඩ මැටි කතා ඒව. උගේ ජොබ නැති උනා ඌට වෙනම ජොබක් හොයා ගන්න උනා. හැබැයි ඩ්‍රයර්ස් සම්බන්ද වෙනම ජොබ්ස් නිර්මානය උනා. ඒව නිශ්පාදනය කරන්න අලුත් වැඩියා කරන්න බෙදාහරින්න වගේ.

    මෙතන කියන්නෙත් එහෙම තමා තියෙන සමහර ජොබ්ස් නැති වෙලා යනව. ඒව රිප්ලේස් කරනව AI වලින්. developing වගේ ඒව. මොකද developer උන් කරන්නෙ එහෙන් මෙහෙන් ගත්ත library framework ටිකකට basic code ටිකක් ගහල ඇසෙම්බල් කරල දෙන එක. බහුතරයක් ඇසෙම්බ්ලස්ල ඉන්නෙ. හැබැයි engineering වගේ jobs රිප්ලේස් වෙනව කියල තාම පේන්නෙ නෑ. පරිකල්පණය එක්ක යන ජොබ්ස් රිප්ලේස් කරන්න අමාරුයි තාම. හැබැයි තව ජොබස් ඕනෙ තරම් නිර්මානය වෙනව. අලුත් eco system එකක් හැදෙනව ai වටා. එහෙමයි කියල පරන ඒ ජොබ් කරපු හැමෝටම ai වලට ඇඩප්ට් වෙන්න බෑ.

    එලකිරි උතුමානලනන් කියන්නෙ ai ට developer කෙනෙක්වත් replace කරගන්න බෑ හරිම ප්‍රාතමිකයි කියල.

    එලකිරි උතුමානලනම් කියන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. 2020 පස්සෙ ආපු බබල් එක කියල හෑල්ලක් ලියන්නත් පුලුවන් හැබැයි

    TD6NfMG.png


    https://fred.stlouisfed.org/series/IHLIDXUSTPSOFTDEVE

    ඔන්න තව එකක් ඇවිත්. මේකෙ super agent එක බලපල්ල. ආයිත් ඉතින් මේ තරමට එනව කියන්නෙ පොඩි පොඩි ගිග්ස් පවා නැති වෙලා ය්නව.

    https://www.genspark.ai/
    දැන්නේ තේරුණේ software developer ලත් එක්ක තියෙන මෙච්චර ඇරියස් එක මොකක්ද කියලා
     
    • Like
    Reactions: Tramadol

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    දැන්නේ තේරුණේ software developer ලත් එක්ක තියෙන මෙච්චර ඇරියස් එක මොකක්ද කියලා
    mama web walata ban aluth nathuwa SD walata neme.. :rofl:

    awrudu 10 kata withara kalin meke me widiyata karapu creative programming thread ekakuth athi.

    ita amatharawa awurudu 5 kata kalin karapu python bootcamp thread ekakuth athi. :cool: