Web development: HTML ටික ඉවර කරගත්තෙ අදයි 😐

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    basics danne nathuwa mukuth karanna bane ban.
    HTML එහෙම ඕන වෙන්නේ නැහැ මචන්.
    වැඩක් කරද්දී මොනවා හරි දෙයක් ඕන උනොත් එවෙලෙට සච් කරලා බලන්න.
    HTML ඉගෙන ගන්න කාලය ගත කරන්න එපා. JS ඉගෙන ගන්න
     
    • Love
    Reactions: saliya1000

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    mewa dakkama motivate wela apahu igena ganna patan gannawaa...only 2 hrs. Apahu film 1 ema baluwama serama amatakai...

    HTML එහෙම ඕන වෙන්නේ නැහැ මචන්.
    වැඩක් කරද්දී මොනවා හරි දෙයක් ඕන උනොත් එවෙලෙට සච් කරලා බලන්න.
    HTML ඉගෙන ගන්න කාලය ගත කරන්න එපා. JS ඉගෙන ගන්න
    Js walin passe React wage hodai neh
    ------ Post added on May 19, 2025 at 12:13 PM

    mama hitanne project base study kara nam hodai...Eth industry 1 normal web ekak hadanne UI design pdf 1 dilane...anna e wage degisn pdf hoyaganna widihak dannawada?
    ------ Post added on May 19, 2025 at 12:14 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    වැඩේ හොදයි මචං. ඒත් ඕක efficient කරගන්න. උපරිම ඔය HTML, is, CSS වලට මාසයක් වෙන් කරගන්න.
    Web development Bootcamp
    mekata bump ekak dapanko..
    HTML එහෙම ඕන වෙන්නේ නැහැ මචන්.
    වැඩක් කරද්දී මොනවා හරි දෙයක් ඕන උනොත් එවෙලෙට සච් කරලා බලන්න.
    HTML ඉගෙන ගන්න කාලය ගත කරන්න එපා. JS ඉගෙන ගන්න

    මම python bootcamp එකේදි ඔය විදියට කරල කෙල උනා. හදිස්සියට තැනින් තැන ලෙසන්ස් කරේ දන්නව කියල හිතන්. පස්සෙ generative ai වලට ආවට පස්සෙ තේරෙන්නෙ නෑ. ඒව search කරල තේරුම් ගන්න සෑහෙන වෙලාව යනව. මේකෙත් දැනට එක එක අවශ්‍යතාවයට AI වලින් කෝඩ් generate කරගත්තට සිම්පල් දෙයක්වත් වෙනස් කරගන්න බෑ සෑහෙන්න වෙලාව යන්න හරියට දන්නෙ නැති නිසා..

    Web development Bootcamp
    mekata bump ekak dapanko..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම python bootcamp එකේදි ඔය විදියට කරල කෙල උනා. හදිස්සියට තැනින් තැන ලෙසන්ස් කරේ දන්නව කියල හිතන්. පස්සෙ generative ai වලට ආවට පස්සෙ තේරෙන්නෙ නෑ. ඒව search කරල තේරුම් ගන්න සෑහෙන වෙලාව යනව. මේකෙත් දැනට එක එක අවශ්‍යතාවයට AI වලින් කෝඩ් generate කරගත්තට සිම්පල් දෙයක්වත් වෙනස් කරගන්න බෑ සෑහෙන්න වෙලාව යන්න හරියට දන්නෙ නැති නිසා..
    Python ගැන නෙවෙයි බන් මම කිව්වේ. මම කිව්වේ HTML ගැන. Python කියන්නේ Programming Language එකක්. එකේ බේසික් දන්නේ නැතුව මොනවත් කරන්න බැහැ තමයි.

    උබට සෙට් වෙන විදියකට කරපන් ඉතින් අවුලක් නැහැ. ඒත් උබ Developer කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔය ක්‍රමේ හරියන්නේ නැහැ. ඉන්ටනෙට් එකෙන් තමන්ට අවශ්‍ය දේ බලල කරගන්න පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: MihiCherub

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    උබ නේද අර POS systems හැදුවේ? තව AI models locally run කරලා අනම් මනම් හදලා මේකේ දැම්මේ?
    පච කෙලින්න එපා යකූ දැන් html ඉගෙන ගන්නවා කියන්නේ... :frown::angry: ලපයක් තියාගනින්

    Python ගැන නෙවෙයි බන් මම කිව්වේ. මම කිව්වේ HTML ගැන. Python කියන්නේ Programming Language එකක්. එකේ බේසික් දන්නේ නැතුව මොනවත් කරන්න බැහැ තමයි.

    උබට සෙට් වෙන විදියකට කරපන් ඉතින් අවුලක් නැහැ. ඒත් උබ Developer කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔය ක්‍රමේ හරියන්නේ නැහැ. ඉන්ටනෙට් එකෙන් තමන්ට අවශ්‍ය දේ බලල කරගන්න පුළුවන් වෙන්න ඕන.
    ඔය ඕකගේ බොරු... නැත්නම් lobotomy එකක් කරලා මොලේ reset වෙලා sure එකටම :yes:
     
    • Haha
    Reactions: Mr Bones

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    උබ නේද අර POS systems හැදුවේ? තව AI models locally run කරලා අනම් මනම් හදලා මේකේ දැම්මේ?
    පච කෙලින්න එපා යකූ දැන් html ඉගෙන ගන්නවා කියන්නේ... :frown::angry: ලපයක් තියාගනින්

    ඔය ඕකගේ බොරු... නැත්නම් lobotomy එකක් කරලා මොලේ reset වෙලා sure එකටම :yes:
    ඇත්ත බන් POS ගැහුවෙ Java SE වලින්. framework යූස් කරල පස්සෙ ඒව අයින් කරල pure codes වලින්ම ගැහුව dual core 2gb ram එකක උනත් සිස්ටම් එක රන් වෙන විදියට. ඒකෙන් හම්බෙන්නෙ අඩුකුලේ කස්ටමර්ස්ල නිසා මේකෙ සෙට් එකෙන්ම උපදෙස් අරන් price වැඩි කලා. ඊට පස්සෙ අවුරුදු 5-10 ගිහිල්ලත් උන්ගෙන් කනක් ඇහිල ඉන්න නැති නිසා ඒක නවත්තල පිසිකල් බිස්නස් එකක් පටන් ගත්ත. දැන් පිසිකල් බිස්නස් එක ආයිත් almost auto pilot වෙලා නිසා දැන් මේ පොඩ්ඩක් කලින් pos එකම වෙනම approach එකකින් market එකට enter වෙන්න බලන් මේ web development ඉගෙන ගන්නෙ.

    AI models locally run කරන්නෙ python වලින්. මට python පුලුවන්. මේකෙම bootcamp එකකින් python ඉගෙන ගත්තෙ මේ විදියටම.
    https://elakiri.com/threads/python-bootcamp-100-days-of-code.1994705/