Web Development..

elakolla128

Member
Sep 6, 2014
80
28
0
man kare NIBM eke html,css,php,.net,jsp,mysql,ms sql habai machan kohe karath undene 40% api ithuru tika krgna ona.
 
slash4u

Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    man kare NIBM eke html,css,php,.net,jsp,mysql,ms sql habai machan kohe karath undene 40% api ithuru tika krgna ona.

    එහෙමද මචං. කොච්චර කල්ද Course එක? කීයක් ගියාද? තනියම Site එකක් කරගන්න පුලුවන්ද? විස්තර ටිකක් කියපන්කො..
     
    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    4mnth 30k giya xme eken lakunu 50ta wadiyen ganath ona assignment ehema dnwa dn dnwada dana. kohe giyath un uganane podai net eken tut blala mt nam dn ona magulak cordin krna plwan. man nam kiyane net eken igena gana kiyala. certificate ekak gana one nam giyata kamak na. khnath basic hadagathama ithuru tika net eken krna plwan.
     
    • Like
    Reactions: slash4u

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    4mnth 30k giya xme eken lakunu 50ta wadiyen ganath ona assignment ehema dnwa dn dnwada dana. kohe giyath un uganane podai net eken tut blala mt nam dn ona magulak cordin krna plwan. man nam kiyane net eken igena gana kiyala. certificate ekak gana one nam giyata kamak na. khnath basic hadagathama ithuru tika net eken krna plwan.

    එහෙමද මචං. මාත් නෙට් එකෙන් ඉගෙන ගන්න ට්‍රයි කරනවා දැන් ටික දවසක ඉදන්. එත් හරි මගපෙන්වීමක් නැතුව සමහර වෙලාවට එපා වෙනවා. මට සහතිකයක් ගන්න අවශ්‍ය නැහැ. වැඩේ හරියටම A to Z ඉගෙන ගන්නයි ඕනේ.

    තැන්ක්ස් මචං!
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙමද මචං. මාත් නෙට් එකෙන් ඉගෙන ගන්න ට්‍රයි කරනවා දැන් ටික දවසක ඉදන්. එත් හරි මගපෙන්වීමක් නැතුව සමහර වෙලාවට එපා වෙනවා. මට සහතිකයක් ගන්න අවශ්‍ය නැහැ. වැඩේ හරියටම A to Z ඉගෙන ගන්නයි ඕනේ.

    තැන්ක්ස් මචං!

    self study karapiya.

    mulinma html ----------- https://buckysroom.org/videos.php?cat=43

    ita passe CSS ------------- CSS Tutorials

    ita passe java script -------- https://buckysroom.org/videos.php?cat=10

    ita ppasse php ------------ https://buckysroom.org/videos.php?cat=11

    ita passe xml --------- https://www.youtube.com/watch?v=UqwGSo82cwU
    XML link

    ita passe ajax -------------- https://buckysroom.org/videos.php?cat=61

    ita passe responsive design with bootstrap .

    make a simple web site Simple web site