Brothers/Sisters,
මං පොඩි සයිට් කෑල්ලක් හදන ගමන් ඉන්නෙ. ඒකෙ Appointment එකක් දාන්න sendmail.php හරහා email එකක් යවන්න form එකක් හැදුවා. මට ඔ්නි send request button ඒක click කලාම email ඒක යවන්න සහ ඊට පස්සෙ form data clear වෙන්න. දැනට coding ටිකෙන් email එක send උනා. අද උදේ ඉඳන් ඒකත් වැඩ නැහැනෙ. උදව් කරන්න. ස්තුතියි.