web devoleloping

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    කවුද මෙතන වෙඩි ඩිසයිනින් දන්න අය ඉන්නේ... එයාලට පුලුවන් දැං වෙබ් ඩිවලොපින් ගැන පාඨමාගාවක් ඉතා අඩුවට ඉතා අඩුවට කියන්නේ 17000/- පමණ වන පාඨමාලාව දැං මාස 4 රක් වැනි කාලයක් තල රැ. 4000/- වගේ සුඵ මුදලකට හදාරාන්න.... මේ සුවිශේෂි අවස්ථාව අම්බලන්ගොඩ හා ඒ අවට ඉන්න අයට විතරයි...මෙ​හිදී java script, jumla, my SQL, date base , තවත් ගොඩක් web developing ගැන සෑම දේම කියා දෙනු ලබයි...
    28 වැනි සෙනසුරාදා සිට අම්බලන්ගොඩ වෑන් පාක් එක ඉදිරිපිට ඈති මාස්ටෙක් අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ. මසකට රැ. 1000/- වැනි මාස 4රකි.. පාඨමාලාව අවසාන​යේ රජය පිළිගත් වටිනා සහතික පතයයක් හිමි වේ...
    වෙබ් developing කරන්න ආස අය. කරන්න බලපොරේත්ත වන අය ඉක්මනින් පැමිණෙන්න... මේ මහග අවස්ථාවෙන් උපරිම පයෝජන ගන්න...... සීමිත සිසුන පිරිසක් දැං බදවා ගැනේ....
     
    • Like
    Reactions: Dubmood

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජූම්ලා ලියන්නෙ : joomla
    my sql නෙමෙයි : mysql (තනි වචනයක්)
    web site development වලට දැං වෙනකොට අත්‍යාවෂ්‍යය වෙන PHP ගැන සඳහනක වත් නෑ. web development වලට mysql වැඩිපුරම භාවිතා වෙන්නෙත් php සමග.
     

    Mozilla

    Well-known member
  • ජූම්ලා ලියන්නෙ : joomla
    my sql නෙමෙයි : mysql (තනි වචනයක්)
    web site development වලට දැං වෙනකොට අත්‍යාවෂ්‍යය වෙන PHP ගැන සඳහනක වත් නෑ. web development වලට mysql වැඩිපුරම භාවිතා වෙන්නෙත් php සමග.

    :yes::yes: agreed