Web Site එක develop කරන්න උදවු ඕනේ.
මේක web site එක ගැන විස්තර කලොත් මේ web site එක අපි හැදුවේ ලංකාවේ ගොඩක් අය ebay එකෙන් විතරයි මොනවා හරි ගෙන්නන්න ඕනේ උනහම ගිහින් බලන්නේ එත් තව ලෝකේ ebay වගේම විශ්වාස වෙබ් අඩවි ගොඩක් තියනවා. උදාහරණ ගත්තොත් Amazon,AliExpress,Ebay,Walmart අපි මේ හදපු වෙබ් අඩවියෙන් කෙරෙන්නේ ඒ එක එක වෙබ් අඩවි වල භාණ්ඩ එකම තැනකින් බලාගන්න පුළුවන් වීම.
ebay හරහා කුමක් හෝ දෙයක් ගෙන්වනවා නම් ඔබ අපහසුතාවයට පත්වෙන අවස්ථා කිහිපයක් තිබෙනවා. 1. ඔබට අවශ්‍ය දේ ebay වල නොතිබීම.
2. ebay වල නොතිබීම නිසා amazon වැනි වෙනත් වෙබ් අඩවියකට නැවත පිවිසීමට සිදු වීම.
3. වෙබ් අඩවි වල මිල ගණන් සංසන්දනය කිරීම ඉතා අපහසු වීම.
මේ web site එකෙන් ඒ අපහසුතා මගහැරෙනවා.
පුළුවන් අය මේ web site එකට ගිහින් මේකේ ගුණ අගුණ තව එකතු වෙන්න ඕනේ දේවල් කියන්න. එක අපිට ගොඩක් වැදගත් වේවි මේක තවත් අලුත් දේවල් එකතු කරලා දියුණු කරන්න..
මෙතනින් යන්න :- http://neucly.com/