web domain,web hosting ??

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28

    වෙබ් සයිට් එකක් පටන් ගන්න ඕන විදිහ,වෙබ් සයිට් හදන්න ඕන වෙන web domain, web hosting ගැන දන්න ඒවා දාගෙන යන්න.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඉස්සෙල්ල තමන්ට ඕනේ කරන්නේ මොකක්ද කියල බලන්න
    බිසිනෙස් එකක්ද තමන්ගේම විස්තර දාල පොට්ෆොලියෝ සයිට් එකක් ද
    ඒ විස්තර හොයා ගත්තට පස්සේ මොන ප්ලැට්ෆෝම් එකේද සයිට් එක හදන්නේ කියල බලන්න
    තමන්ටම හද ගන්න පුලුවන්ද වෙන කෙනෙක්ගේ සහය ඇතුව මේක හදා ගන්නවද කියල බලන්න
    අන්තිමට හොස්ටින් සහ ඩොමින් එකක් බලන්න තමන්ගේ වැඩේට ගැලෙපෙන නමක් තියෙන එකක්

    වෙබ් එකක් හදා ගන්න ඩොමින් එකක් ගන්න හොස්ටින්ග් ගන්න වෙබ් සයිට් එක ඔප්ටිමියිස් කර ගන්න මේ සියල්ලම එක වහලක් යටින් කර ගන්න මට පි ඇම් එකක් එවන්න :P
     
    site eka hada ganna puluwan ithuru tika danne naa:rolleyes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඉස්සෙල්ල තමන්ට ඕනේ කරන්නේ මොකක්ද කියල බලන්න
    බිසිනෙස් එකක්ද තමන්ගේම විස්තර දාල පොට්ෆොලියෝ සයිට් එකක් ද
    ඒ විස්තර හොයා ගත්තට පස්සේ මොන ප්ලැට්ෆෝම් එකේද සයිට් එක හදන්නේ කියල බලන්න
    තමන්ටම හද ගන්න පුලුවන්ද වෙන කෙනෙක්ගේ සහය ඇතුව මේක හදා ගන්නවද කියල බලන්න
    අන්තිමට හොස්ටින් සහ ඩොමින් එකක් බලන්න තමන්ගේ වැඩේට ගැලෙපෙන නමක් තියෙන එකක්
    වෙබ් එකක් හදා ගන්න ඩොමින් එකක් ගන්න හොස්ටින්ග් ගන්න වෙබ් සයිට් එක ඔප්ටිමියිස් කර ගන්න මේ සියල්ලම එක වහලක් යටින් කර ගන්න මට පි ඇම් එකක් එවන්න :P

    PM නෙමෙයි බන්, වැඩ කිහිපයක්ම භාර දෙන්නම්, පොඩ්ඩක් අර ඔයා උඩින් දාපු ටික විස්තර කරලා උබ කරන දේ ගැනත් දාල ත්‍රෙඩ් එකක් දාපන්කෝ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    PM නෙමෙයි බන්, වැඩ කිහිපයක්ම භාර දෙන්නම්, පොඩ්ඩක් අර ඔයා උඩින් දාපු ටික විස්තර කරලා උබ කරන දේ ගැනත් දාල ත්‍රෙඩ් එකක් දාපන්කෝ...

    මෙහෙමනේ මචන් ඉස්සෙල්ලම තමන්ගේ අවශ්‍යතාව මොකක්ද කියල බලන්න ඕනේ
    තමන් කම්පැනි එකක් ද කරන්නේ නැත්නම් මොනා හරි සර්විසෙස් ඔෆර් කරනවද ෆ්‍රී ලාංසින් වගේ
    ඒ අනුව හදන්න ඕනේ වෙබ් එක වෙනස් වෙනවා

    කම්පැනි එකක් නම් ප්‍රොෆෙෂනල් කම්පැනි සයිට් එකක්
    ෆොටෝග්ර්ප කෙනෙක් වගේ නම් එකට හරියන සයිට් එකක්
    සර්විසස් දෙනවනම් සර්විස බුක් කරන්න සයිට් එකක්

    ඔය ඕනේ කැටගරි එකකට අනුව සයිට් එක ගහල දෙන්න පුළුවන්
    සයිට් එක කරනවා නම් එකට ඩොමින් හොස්ටින් ෆ්‍රී දෙනවා
    SEO කර ගන්න ඕනේ නම් එකත් කරලා දෙන්න පුළුවන්
    සයිට් මේන්ටේන් උනත් කරනවා

    මේ ටික තමයි ඉතින්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    වෙබ් Hosting Domain ඔකොම දීලා හදා ගන්න හැටි කියලා දෙන්නම් මට P.M එකක් හරි Call හරි දෙන්න 0774898282 සයිට් එක https://lankawebhosting.net/
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    මෙහෙමනේ මචන් ඉස්සෙල්ලම තමන්ගේ අවශ්‍යතාව මොකක්ද කියල බලන්න ඕනේ
    තමන් කම්පැනි එකක් ද කරන්නේ නැත්නම් මොනා හරි සර්විසෙස් ඔෆර් කරනවද ෆ්‍රී ලාංසින් වගේ
    ඒ අනුව හදන්න ඕනේ වෙබ් එක වෙනස් වෙනවා

    කම්පැනි එකක් නම් ප්‍රොෆෙෂනල් කම්පැනි සයිට් එකක්
    ෆොටෝග්ර්ප කෙනෙක් වගේ නම් එකට හරියන සයිට් එකක්
    සර්විසස් දෙනවනම් සර්විස බුක් කරන්න සයිට් එකක්

    ඔය ඕනේ කැටගරි එකකට අනුව සයිට් එක ගහල දෙන්න පුළුවන්
    සයිට් එක කරනවා නම් එකට ඩොමින් හොස්ටින් ෆ්‍රී දෙනවා
    SEO කර ගන්න ඕනේ නම් එකත් කරලා දෙන්න පුළුවන්
    සයිට් මේන්ටේන් උනත් කරනවා

    මේ ටික තමයි ඉතින්

    mage project ekakata site eka hadanne eka host kara ganna ewata poddak hoyala balanne mokakda karanna thiyenne kiyala. accommodation booking case ekak thiyenne