එකට මාරු වෙන්ඩද...
Web Pal දාගෙන ඉන්නෙ, තව රුපියල් 500යි වැඩි වෙන්නෙ..

අලුත් මොනිටරේට හෙන ආසයි
hd වලින් යූටියුබ් බලද්දි මරු

youtube විතරමද බලන්නෙ ?![]()
![]()

Film බලනව
TV Series බලනව
මේක තමා ඉතිං මගේ ජීවිතේ
නැත්තං මට පිස්සු හැදෙයි
The walking dead ඔන්න ආයෙ පටන් ගත්ත![]()
බලන්න හොඳ film ටිකක් කියන්නකො
එකට මාරු වෙන්ඩද...
Web Pal දාගෙන ඉන්නෙ, තව රුපියල් 500යි වැඩි වෙන්නෙ..
වෙබ් ෆැමිලි ප්ලස් කියන්නෙ නිකං web family එකකුත් තියෙනවද, සයිට් එකේ දාලනං නෑ